මගෙ යාළුවෙක්ගෙ එකක් හිර වෙලා බං මිලිමීටර් 10ක් සයිස්. අයින් කරන්න කලින් බටයක් දාන්න ඕනිලු. කිඩ්නියෙ ඉදන් එන පාර බ්ලොක් නිසා Hydronephrosis ලු. බටෙ දැම්මම ඕවා හරි යනවද බං.
Pennuwa banඩොක්ට කෙනෙක්ගෙන අහපන් බන්
Muge meka thiyenne uriter eke nisa balan Inna ba. Mokada urine output eka bageta block wela. Ethakota UTI enawalu, tube loku wenawalu. Anika stone eka loku wadi Lu.කලුතර ඉන්නවා ගල් වෙද මහත්තයා කියල කෙනෙක් එතනින් බෙහෙත් ගන්න ඔපරෙශන් කරන්න ඔනෙ කියපු ගල් දිය වෙලා වැටෙනව. මමත් අරන් තියෙන්වා බෙහෙත්. මට නම් හරි ගියා.
ගොඩදාන්න පුලුවන්. පරක්කු නොවිවැඩෙ කරගනින්.මගෙ යාළුවෙක්ගෙ එකක් හිර වෙලා බං මිලිමීටර් 10ක් සයිස්. අයින් කරන්න කලින් බටයක් දාන්න ඕනිලු. කිඩ්නියෙ ඉදන් එන පාර බ්ලොක් නිසා Hydronephrosis ලු. බටෙ දැම්මම ඕවා හරි යනවද බං.
මගේ කිඩ්නි එකෙන් ඇවිල්ලා මුත්‍රාශයට වැටෙන තැන කටේ ගලක් හිරවෙලා තිබිලා මුත්‍ර මාර්ගය දිගේ cystoscope එක දාලා ගල එලියට ගත්තා. සිහිනැතිකරලා කරේ. පහුවදා ගෙදර ආවා.
The doctor inserts the cystoscope or ureteroscope through the urethra to see the rest of the urinary tract. Once the stone is found, the doctor can remove it or break it into smaller pieces. The doctor performs these procedures in the hospital with anesthesia. You can typically go home the same day.
මමනම් කරේ ලංකාවෙ නෙමේ බන්. ඒ උනාට ඒක එච්චර ලොකු සීන් එකක් නෙමේ. ඩොකෙක්ගෙන් ඇහුවනම් කියයි. ගල ගන්න කලින් මුත්‍ර මාර්ගය දිගේ කැමරා එකක් දාලා බලලා තමයි වැඩේ කොහොමද කරන්නෙ කියලා ඩිසයිඩ් කරේ.Machan kawuda doctor ain karapu. Private da kare