Indian Tile කියන තරම්ම අවුල්ද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Living area එකට tile බලනව

    Lanka tile - 2' x 2' - Rs. 1400 - 1800
    Indian tile - 2' x 2" - Rs. 1050 - 1200

    Lanka tile වල design නෑනේ මොනාවත් හිතට අල්ලන limited choice.
    Indian tile ඔය කියනව වගේ කාලයක් යද්දි fade වෙනසිද්දියක් තියනවද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,749
    113
    ඉන්දියන් ඩිසයින් කිව්වේ උබ කැමති මේ වගේ ඩිසයින් වලටද ?:confused::baffled:

    il_fullxfull.4697794201_roye.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    ගෝටා අල්ලගෙන දම්මික කරේ ටයිල් ඉම්පොර්ට් කරන එක බෑන් කරලා ඉට විතරක් ඉම්පෝට් කරලා විකුනන්න චාන්ස් එක හදා ගත්ත එක
     
    • Like
    Reactions: WristBand

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Living area එකට tile බලනව

    Lanka tile - 2' x 2' - Rs. 1400 - 1800
    Indian tile - 2' x 2" - Rs. 1050 - 1200

    Lanka tile වල design නෑනේ මොනාවත් හිතට අල්ලන limited choice.
    Indian tile ඔය කියනව වගේ කාලයක් යද්දි fade වෙනසිද්දියක් තියනවද?
    මට 4x2 ටයිල් එකක් අහු උනා නාවල. රුපියල් 2400ට. පට්ට ලාබයි බං. ඒක නම් මාර චාන්ස් එක. ගිය මාසෙ ඇල්ලුව කිසි අවුලක් නෑ හොඳට තියෙනව
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    මට 4x2 ටයිල් එකක් අහු උනා නාවල. රුපියල් 2400ට. පට්ට ලාබයි බං. ඒක නම් මාර චාන්ස් එක. ගිය මාසෙ ඇල්ලුව කිසි අවුලක් නෑ හොඳට තියෙනව
    මොකද්ද tile ඵක? rocell/Lanka/Chines/Indian,...
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මොකද්ද tile ඵක? rocell/Lanka/Chines/Indian,...
    Chinese එකක් බං. ඒ ගාණට කොහෙවත් සෙට් උනේ නෑ. කොළඹින් පිට නම් 4x2 යන්නෙ 3200න් උඩ. නාවලම උනත් යන්නෙ 2900ට වගේ. මම ඊට පස්සෙ කාමර වලටත් එක්ක 4x2 ගත්ත. ටයිල් ඇල්ලුව 70%ක් විතර. එකක්වත් කැඩුනෙ නෑ ගොඩක් හයියයි. ඒ වගේම බාස් කිව්ව එහෙම ඇදයක් නෑ කියල. පොඩි පොඩි ඇද තියේ කිව්ව ඒව හොඳ ටයිල් වලත් තියෙන ඒවලු.
     
    • Like
    Reactions: WristBand

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේ ගෙවල් ලඟම ඉන්න එකා පට්ට කුනෙක්. සැරයක් බාල යයිල් වගයක් ගෙනල්ල අල්ලල සතියකින් 2කින් සේරම අර වැවු වල වතුර වේලුනාම පුපුරන්නෙ ඒවගේ පුපුරල තිබ්බා. ඒවට අලුතෙන් මාරුකරල හම්බුනෙත් නෑ කොහොමහරි. ඊට පස්සෙ හොඳ ටයිල් ගෙනල්ල අඩු පඩියට බාසෙක් ගෙනල්ල දාගෙන කරල ඌ ටයිල් ඇදට අල්ලලා බනිනවා ඇහුනා දවසක්. අපි එක්කත් කියල බැන්නා. :rolleyes:
     
    එකනන් tile අතර හරියට gap තියල නැ වගේ heat expansion වලට

    Chinese එකක් බං. ඒ ගාණට කොහෙවත් සෙට් උනේ නෑ. කොළඹින් පිට නම් 4x2 යන්නෙ 3200න් උඩ. නාවලම උනත් යන්නෙ 2900ට වගේ. මම ඊට පස්සෙ කාමර වලටත් එක්ක 4x2 ගත්ත. ටයිල් ඇල්ලුව 70%ක් විතර. එකක්වත් කැඩුනෙ නෑ ගොඩක් හයියයි. ඒ වගේම බාස් කිව්ව එහෙම ඇදයක් නෑ කියල. පොඩි පොඩි ඇද තියේ කිව්ව ඒව හොඳ ටයිල් වලත් තියෙන ඒවලු.
    කොචචර කල්ද දැන්?
    ------ Post added on Jul 6, 2024 at 1:50 AM
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    එකනන් tile අතර හරියට gap තියල නැ වගේ heat expansion වලට
    ඔව් නේද. මට ඒක හිතුනෙ නෑ. කොහොමත් ඒ පොර ලෝබයා තමුන්ට කරගන්න බැර්ම වැඩක්නම් විතරයි කාව හරි සෙට් කරගන්නෙ.
    ඔයා ටයිල් ගන්නවනම් lanka tile factory outlet එකකින් ගන්න අඩුවට ගන්න පුලුවන්. :yes:
     
    • Like
    Reactions: WristBand

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    කල් පවතින්න දාන දේවල් හොඳ quality එකකින් දැම්මොත් හොඳ නැද්ද?
    Rocell වගේ බ්‍රෑන්ඩ් නොදා අඩු ගනන් bathware දාලා සමහරු විඳින දුක මං දකිනවනෙ.
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    කල් පවතින්න දාන දේවල් හොඳ quality එකකින් දැම්මොත් හොඳ නැද්ද?
    Rocell වගේ බ්‍රෑන්ඩ් නොදා අඩු ගනන් bathware දාලා සමහරු විඳින දුක මං දකිනවනෙ.
    Bathroom lanka tile දැම්මෙ. Living area බලන්නේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    එකනන් tile අතර හරියට gap තියල නැ වගේ heat expansion වලට
    ඔව් 2mm ගැප් එක තියන්න ඕන. එයිටත් වඩා අල්ලන Tile Adhesive එක බලපානව. මම කීප දෙනෙක්ගෙන්ම අහල Swisstek & Tokyo Super දෙක තමයි ආවෙ. එකෙනුත් Tokyo එකට ගියා. 1740යි කොට්ටයක් 25Kg. එකකින් 30-40Sqft වගේ අල්ලන්න පුලුවන්

    කොචචර කල්ද දැන්?
    ------ Post added on Jul 6, 2024 at 1:50 AM
    අවුරුද්දට දාල තිබ්බ Offers වලින් ගත්තෙ බං. අලුත් අවුරුද්දට සතියකට කළින් වගේ. දැන් තමයි බඩු අල්ලන්නෙ. 70%ක් වගේ අල්ලල ඉවරයි තව ටිකයි තියෙන්නෙ. මම හැම එකම ගෙනාවෙ Chinese + Indian තව Mactile වගයකුත් ගත්ත Kitchen එකට. හැබැයි සෙට් උන ඔක්කොම වගේ හොඳයි අවුලක් නෑ

    කල් පවතින්න දාන දේවල් හොඳ quality එකකින් දැම්මොත් හොඳ නැද්ද?
    Rocell වගේ බ්‍රෑන්ඩ් නොදා අඩු ගනන් bathware දාලා සමහරු විඳින දුක මං දකිනවනෙ.
    ඒ වගේ ගානත් එක්ක තේරුමක් නෑ නේ බං. අරින් ටයිල් එකක් 3පාරක් අල්ලන්න පුලුවන් Rocell වල ගානත් එක්ක බැලුවම. රුපියල් 7000ක් විතර උනා 4x2 එකක්.
    අනිත් එක අපේ පරණ ගෙදර තියෙන්නෙ ඉස්සර අල්ලපු Malaysian ටයිල් එකක්. ඒකත් එක්කම අල්ලපු Lanka tile වගයකුත් තියෙනව. දැන් අවුරුදු 18ක් වගේ වෙනව දෙකටම. තාම තියෙනව හොඳට දෙකේ කිසි වෙනසක් නෑ ඉතිං.
    ------ Post added on Jul 6, 2024 at 2:43 AM
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ලංකා ටයිල්, රොසෙල් තමයි හොඳ
    රොසෙල් වල සුපිරි ඩිසයින් තියෙනවා
    ලංකා ටයිල් ගොඩක් නෝමල් ඩිසයින් තමයි තියෙන්නේ
    අනිත් ටයිල් වර්ග වල නිතර කකුල් වදින තැන් කාලයක් යදිදී fade වෙනවා (දොරෙන් ඇතුල් වෙන තැන)