

Lanka tile වල design නැනේ ඵපා වෙනවඉන්දියන් ඩිසයින් කිව්වේ උබ කැමති මේ වගේ ඩිසයින් වලටද ?
![]()

මට 4x2 ටයිල් එකක් අහු උනා නාවල. රුපියල් 2400ට. පට්ට ලාබයි බං. ඒක නම් මාර චාන්ස් එක. ගිය මාසෙ ඇල්ලුව කිසි අවුලක් නෑ හොඳට තියෙනවLiving area එකට tile බලනව
Lanka tile - 2' x 2' - Rs. 1400 - 1800
Indian tile - 2' x 2" - Rs. 1050 - 1200
Lanka tile වල design නෑනේ මොනාවත් හිතට අල්ලන limited choice.
Indian tile ඔය කියනව වගේ කාලයක් යද්දි fade වෙනසිද්දියක් තියනවද?
මොකද්ද tile ඵක? rocell/Lanka/Chines/Indian,...මට 4x2 ටයිල් එකක් අහු උනා නාවල. රුපියල් 2400ට. පට්ට ලාබයි බං. ඒක නම් මාර චාන්ස් එක. ගිය මාසෙ ඇල්ලුව කිසි අවුලක් නෑ හොඳට තියෙනව
Chinese එකක් බං. ඒ ගාණට කොහෙවත් සෙට් උනේ නෑ. කොළඹින් පිට නම් 4x2 යන්නෙ 3200න් උඩ. නාවලම උනත් යන්නෙ 2900ට වගේ. මම ඊට පස්සෙ කාමර වලටත් එක්ක 4x2 ගත්ත. ටයිල් ඇල්ලුව 70%ක් විතර. එකක්වත් කැඩුනෙ නෑ ගොඩක් හයියයි. ඒ වගේම බාස් කිව්ව එහෙම ඇදයක් නෑ කියල. පොඩි පොඩි ඇද තියේ කිව්ව ඒව හොඳ ටයිල් වලත් තියෙන ඒවලු.මොකද්ද tile ඵක? rocell/Lanka/Chines/Indian,...

එකනන් tile අතර හරියට gap තියල නැ වගේ heat expansion වලටඅපේ ගෙවල් ලඟම ඉන්න එකා පට්ට කුනෙක්. සැරයක් බාල යයිල් වගයක් ගෙනල්ල අල්ලල සතියකින් 2කින් සේරම අර වැවු වල වතුර වේලුනාම පුපුරන්නෙ ඒවගේ පුපුරල තිබ්බා. ඒවට අලුතෙන් මාරුකරල හම්බුනෙත් නෑ කොහොමහරි. ඊට පස්සෙ හොඳ ටයිල් ගෙනල්ල අඩු පඩියට බාසෙක් ගෙනල්ල දාගෙන කරල ඌ ටයිල් ඇදට අල්ලලා බනිනවා ඇහුනා දවසක්. අපි එක්කත් කියල බැන්නා.![]()
කොචචර කල්ද දැන්?Chinese එකක් බං. ඒ ගාණට කොහෙවත් සෙට් උනේ නෑ. කොළඹින් පිට නම් 4x2 යන්නෙ 3200න් උඩ. නාවලම උනත් යන්නෙ 2900ට වගේ. මම ඊට පස්සෙ කාමර වලටත් එක්ක 4x2 ගත්ත. ටයිල් ඇල්ලුව 70%ක් විතර. එකක්වත් කැඩුනෙ නෑ ගොඩක් හයියයි. ඒ වගේම බාස් කිව්ව එහෙම ඇදයක් නෑ කියල. පොඩි පොඩි ඇද තියේ කිව්ව ඒව හොඳ ටයිල් වලත් තියෙන ඒවලු.
ඔව් නේද. මට ඒක හිතුනෙ නෑ. කොහොමත් ඒ පොර ලෝබයා තමුන්ට කරගන්න බැර්ම වැඩක්නම් විතරයි කාව හරි සෙට් කරගන්නෙ.එකනන් tile අතර හරියට gap තියල නැ වගේ heat expansion වලට

Bathroom lanka tile දැම්මෙ. Living area බලන්නේකල් පවතින්න දාන දේවල් හොඳ quality එකකින් දැම්මොත් හොඳ නැද්ද?
Rocell වගේ බ්රෑන්ඩ් නොදා අඩු ගනන් bathware දාලා සමහරු විඳින දුක මං දකිනවනෙ.
ඔව් 2mm ගැප් එක තියන්න ඕන. එයිටත් වඩා අල්ලන Tile Adhesive එක බලපානව. මම කීප දෙනෙක්ගෙන්ම අහල Swisstek & Tokyo Super දෙක තමයි ආවෙ. එකෙනුත් Tokyo එකට ගියා. 1740යි කොට්ටයක් 25Kg. එකකින් 30-40Sqft වගේ අල්ලන්න පුලුවන්එකනන් tile අතර හරියට gap තියල නැ වගේ heat expansion වලට
අවුරුද්දට දාල තිබ්බ Offers වලින් ගත්තෙ බං. අලුත් අවුරුද්දට සතියකට කළින් වගේ. දැන් තමයි බඩු අල්ලන්නෙ. 70%ක් වගේ අල්ලල ඉවරයි තව ටිකයි තියෙන්නෙ. මම හැම එකම ගෙනාවෙ Chinese + Indian තව Mactile වගයකුත් ගත්ත Kitchen එකට. හැබැයි සෙට් උන ඔක්කොම වගේ හොඳයි අවුලක් නෑ
කොචචර කල්ද දැන්?
------ Post added on Jul 6, 2024 at 1:50 AM
ඒ වගේ ගානත් එක්ක තේරුමක් නෑ නේ බං. අරින් ටයිල් එකක් 3පාරක් අල්ලන්න පුලුවන් Rocell වල ගානත් එක්ක බැලුවම. රුපියල් 7000ක් විතර උනා 4x2 එකක්.කල් පවතින්න දාන දේවල් හොඳ quality එකකින් දැම්මොත් හොඳ නැද්ද?
Rocell වගේ බ්රෑන්ඩ් නොදා අඩු ගනන් bathware දාලා සමහරු විඳින දුක මං දකිනවනෙ.
living ekata hoda ekak daanna. rocell/lanka. nithaarama awidina hinda damage wenna tiyena chance eka wadi.Bathroom lanka tile දැම්මෙ. Living area බලන්නේ