Forget Politics. Go and report this

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,820
    12,783
    113
    වමේ ඉදන් හතරවෙනියට ඉන්න අක්ක හොට්.

    සහජීවන මානසිකත්වයෙන් බලන ලදී
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,176
    1
    59,366
    113
    Mother Earth
    මුන්ට මෙච්චර හොඳ අයුධ තිබිලත් ගහන්න බැරි වුණානේ. :D
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    Tamil forum wala lankawata kelawanna plan gahanna discussion yanakota ape un dekata 3nata bedila dshapalakayan wenuwen mara gannawa.. Nattan ganiyekge passak gana kiyawanawa..
    Itin lankawata hari yaiye 😂
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මුන්ට මෙච්චර හොඳ අයුධ තිබිලත් ගහන්න බැරි වුණානේ. :D
    ආයුධ තිබුනට ගහන්න ට්රූප්ස් හිටියෙ නෑ උන්ට, හිටිය උන්ගෙන් බහුතරයකට සති දෙකේ තුනේ පුහුණුව තියන උන්.
    මුන්ගෙ මහ උන්ගෙ මෝඩකම් තමයි ඕවා හැදුවෙ වන්වේ සෝල්ජර්ස්ලා, නොනවතින රැල්ලෙන් පස්සෙ ලයින් එක මෑන් කරේ බල්ලො, ඒකටවත් ට්රූප්ස් නෑ.
     
    • Haha
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,707
    48,980
    113
    සේදවත්ත
    Itin lankawata kela wena eka ahannath deyakye 😂
    යුද්ද කරලා මැරුණ උන්ව පවුලේ උන්ට සිහි කරන්න බෑ

    පල් හොරු අපේ ජිවිත කබාසිනියා කරල රට යුද්දෙකට පටලවපු උන්ට අවුරුද්ඩ්කට සැරයක් මල් මාල දාල ගුණ අනුස්මරණය කරන ට්‍රැක් රටක ඉන්නේ .

    හෙන සෙප්පඩ සෝබන ජාතියක් බන් අපි
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    2010: Killed Terrorists
    2015: Killerd LTTE Soldiers
    2025: Killed Freedom Fighters
    2030: Tamils Heroes
    2035: We should start following our heroes.

    යුද්ද කරලා මැරුණ උන්ව පවුලේ උන්ට සිහි කරන්න බෑ

    පල් හොරු අපේ ජිවිත කබාසිනියා කරල රට යුද්දෙකට පටලවපු උන්ට අවුරුද්ඩ්කට සැරයක් මල් මාල දාල ගුණ අනුස්මරණය කරන ට්‍රැක් රටක ඉන්නේ .

    හෙන සෙප්පඩ සෝබන ජාතියක් බන් අපි
     
    • Dislike
    • Like
    Reactions: War Fighter and EVC

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    කොටින්ව තාමත් හිතෙන් පරාද කරන්න බැරි වෙච්ච අයට තමයි මේවා දැක්කම තාමත් රිදෙන්නෙ. මට නම් මුන්ව දැක්කම හිනා යනවා. ඒ තමන් දරන මතයට සටන් කරපු නිසා නෙවේ, ඒ සින්හල දෙමල් මුස්ලිම් බර්ගර් සිවිල් ජනතාව ඝාතනය කරමින් නින්දිත විදිහට සටන් කරපු නිසා.

    ඇඳුම් හා ආයුධ වලට දායකත්වය දුන්නෙ

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කොටින්ව තාමත් හිතෙන් පරාද කරන්න බැරි වෙච්ච අයට තමයි මේවා දැක්කම තාමත් රිදෙන්නෙ. මට නම් මුන්ව දැක්කම හිනා යනවා. ඒ තමන් දරන මතයට සටන් කරපු නිසා නෙවේ, ඒ සින්හල දෙමල් මුස්ලිම් බර්ගර් සිවිල් ජනතාව ඝාතනය කරමින් නින්දිත විදිහට සටන් කරපු නිසා.

    ඇඳුම් හා ආයුධ වලට දායකත්වය දුන්නෙ

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    No one is asking you to stop fighting against corruption. Just fight against both terrorism and corruption.

    To put it in a simple way, you can get rid of corrupt politicians through elections or Aragalaya, but not terrorists. 😒