Guys Pls report this post under.
Violent and Hateful Entities
Guys Pls report this post under.
Violent and Hateful Entities
ආයුධ තිබුනට ගහන්න ට්රූප්ස් හිටියෙ නෑ උන්ට, හිටිය උන්ගෙන් බහුතරයකට සති දෙකේ තුනේ පුහුණුව තියන උන්.මුන්ට මෙච්චර හොඳ අයුධ තිබිලත් ගහන්න බැරි වුණානේ.![]()
Itin lankawata kela wena eka ahannath deyakyeFor what . They fought a fight and lost . They have right to memorial♂
You guys let memorial celebration for old leaders of Sl ruin the country but old LTTE carders cant do it .♂
යුද්ද කරලා මැරුණ උන්ව පවුලේ උන්ට සිහි කරන්න බෑItin lankawata kela wena eka ahannath deyakye![]()
යුද්ද කරලා මැරුණ උන්ව පවුලේ උන්ට සිහි කරන්න බෑ
පල් හොරු අපේ ජිවිත කබාසිනියා කරල රට යුද්දෙකට පටලවපු උන්ට අවුරුද්ඩ්කට සැරයක් මල් මාල දාල ගුණ අනුස්මරණය කරන ට්‍රැක් රටක ඉන්නේ .
හෙන සෙප්පඩ සෝබන ජාතියක් බන් අපි
You take the history of the world how much we give credit to some of the ruthless regimes2010: Killed Terrorists
2015: Killerd LTTE Soldiers
2025: Killed Freedom Fighters
2030: Tamils Heroes
2035: We should start following our heroes.
කොටින්ව තාමත් හිතෙන් පරාද කරන්න බැරි වෙච්ච අයට තමයි මේවා දැක්කම තාමත් රිදෙන්නෙ. මට නම් මුන්ව දැක්කම හිනා යනවා. ඒ තමන් දරන මතයට සටන් කරපු නිසා නෙවේ, ඒ සින්හල දෙමල් මුස්ලිම් බර්ගර් සිවිල් ජනතාව ඝාතනය කරමින් නින්දිත විදිහට සටන් කරපු නිසා.
ඇඳුම් හා ආයුධ වලට දායකත්වය දුන්නෙ