දඹුල්ලේ හොරකමේ නොදුටු පැත්ත

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,260
    8,141
    113
    මෙහෙමයි මචං ඔය දඹුල්ලේ දුප්පත පවුලක ඉපදිලා අමාරැවෙන් කැම්පස් ගිය දුවෙක් වෙන්න ඇති දැන් ඔන්ලයින් කැම්පස් එකේ ලෙක්වර් වලට යන්න ස්මාට් පෝන් එකක් නැතුව වෙන්න ඇති අර පොඩි ලමයත් සූම් එකෙන් ඉගෙන ගන්න වෙන්න පුලුවන් මේ පවුලම මේ වැඩේට පෙලෙබුනේ කෙල්ලගේ මූන බැලුවම හොරකමේ පාටක් පෙන්නෑ පින් පාටයි.දැන් මේ සිදිදිය අල්ලන් මේ පවුල හන්වඩු ගහන්න එපා මොකද මෙහෙම හරි හොරකමක් කරන්න රටක් ඉතුරැවුනේ දඹුලේ මිනිස්සූ උඩින්ම දිනවපු මහෛන්ද මහත්තා නිසා කියලා අමතක කරන්න එපා...
    ඒ වගේම මේ සිද්දිය ජත්තයන්තරේට ගියොත් සුද්දො සීගිරියට එන එක අඩු වෙනවා දඹුල්ලේ නිසා එතකොට අයි සුද්දෝ නැතුව ඩොලර් නැතුවා අයි රට වැටෙනවා.. බංකලොත් බවින් රට මුදවාගත් රනිල් වික්කමසිංහ මහතා මේරට 2048 දියුණු රටක් කරන්න දරන අබිප්‍රයා නිෂ්පල වෙනවා.
    අපි පුලුවන්නම් මෙයාගේ බැංකු ගිණුම හොයලා පුලුවන් විදිහට සල්ලි දාමු..මොනවා වුනත් ඉගෙන ගන්න පොන් එකක් ගන්නනේ..

    මම රාජන්ගනේ ගමිනි ඔබට නිවන් සුව ආ වැරදුනා ඔබට ජය..
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113
    මේ හම්බුන පබ්ලිසිටියත් එක්ක කෙල්ල ඔන්ලි ෆෑන්ස් එකක් හදාගත්තනම් iphone වලින් බල්ලන්ට ගහන්න තිබ්බා මාස 6කින් විතර
     
    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    Horakam kalanam police alladila wade iwarayak karanna onee mokadda oya karanawade thawa hatharawateeth minissu akathuwela oye karanawadee waradii

    හොරකම් කලානම් පොලිසියට අල්ලදීල වැඩේ ඉවරයක් කරන්න ඕනෙ ඔය කරනවැඩේ තව හතරවටේට මිනිස්සු එකතුවෙලා ඔය කරන වැඩේ වැරදී
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,978
    113
    Horakama kiyanne naraka wadak . Kochchara gahwuath, bannatj lajja karath, un horakama natharaka karanne na.. hora horama thama.. honda wadey..podi ekekuth thiyagena ne hora wada karala thiyenne..
     
    • Like
    Reactions: Camacho

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් වෘත්තියෙන්ම හොරු. එහෙම උන්ටත් හෑලි ලියන පොන්සියෝ ඉන්නවානේ..අන්න උන්ගේ වටින දෙයක් හොරකම් කරන්න තියෙන්නේ..
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,260
    8,141
    113
    Horakama sadarani karanna epa.
    නිකන් මේක ලිව්වේ බන් විහිලුවට
    මුන් වෘත්තියෙන්ම හොරු. එහෙම උන්ටත් හෑලි ලියන පොන්සියෝ ඉන්නවානේ..අන්න උන්ගේ වටින දෙයක් හොරකම් කරන්න තියෙන්නේ..
    මෙක අතල් එකට ලිව්වේ බ්න
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,225
    24,350
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුන් වෘත්තියෙන්ම හොරු. එහෙම උන්ටත් හෑලි ලියන පොන්සියෝ ඉන්නවානේ..අන්න උන්ගේ වටින දෙයක් හොරකම් කරන්න තියෙන්නේ..
    මේ එන්නකො මල්ලියො කියල උන්ගෙ හදවතත් හොරා ගත්ත :lol:
     
    • Haha
    Reactions: Dr.Amdan

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,528
    6,124
    113
    මෙහෙමයි මචං ඔය දඹුල්ලේ දුප්පත පවුලක ඉපදිලා අමාරැවෙන් කැම්පස් ගිය දුවෙක් වෙන්න ඇති දැන් ඔන්ලයින් කැම්පස් එකේ ලෙක්වර් වලට යන්න ස්මාට් පෝන් එකක් නැතුව වෙන්න ඇති අර පොඩි ලමයත් සූම් එකෙන් ඉගෙන ගන්න වෙන්න පුලුවන් මේ පවුලම මේ වැඩේට පෙලෙබුනේ කෙල්ලගේ මූන බැලුවම හොරකමේ පාටක් පෙන්නෑ පින් පාටයි.දැන් මේ සිදිදිය අල්ලන් මේ පවුල හන්වඩු ගහන්න එපා මොකද මෙහෙම හරි හොරකමක් කරන්න රටක් ඉතුරැවුනේ දඹුලේ මිනිස්සූ උඩින්ම දිනවපු මහෛන්ද මහත්තා නිසා කියලා අමතක කරන්න එපා...
    ඒ වගේම මේ සිද්දිය ජත්තයන්තරේට ගියොත් සුද්දො සීගිරියට එන එක අඩු වෙනවා දඹුල්ලේ නිසා එතකොට අයි සුද්දෝ නැතුව ඩොලර් නැතුවා අයි රට වැටෙනවා.. බංකලොත් බවින් රට මුදවාගත් රනිල් වික්කමසිංහ මහතා මේරට 2048 දියුණු රටක් කරන්න දරන අබිප්‍රයා නිෂ්පල වෙනවා.
    අපි පුලුවන්නම් මෙයාගේ බැංකු ගිණුම හොයලා පුලුවන් විදිහට සල්ලි දාමු..මොනවා වුනත් ඉගෙන ගන්න පොන් එකක් ගන්නනේ..

    මම රාජන්ගනේ ගමිනි ඔබට නිවන් සුව ආ වැරදුනා ඔබට ජය..
     
    • Angry
    Reactions: lakshitha2011

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    මේ හම්බුන පබ්ලිසිටියත් එක්ක කෙල්ල ඔන්ලි ෆෑන්ස් එකක් හදාගත්තනම් iphone වලින් බල්ලන්ට ගහන්න තිබ්බා මාස 6කින් විතර
    මේකෙ උන් ගෑනු වෙලා ඔය වගේවත් පාට ලුක් එකක් තිබ්බ නම්, හැම එකාම එන්ට්‍රපිනෝවර්ල තමයි.ස්පා එකක සුපිරි කෑල්ලක් ඉන්නව. ඒකිව යහ මගට අරන් ඔන්ලිෆෑන්ස් කරන්න දාන්න ඕන බලන්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,973
    34,400
    113
    කඩ කාරයාගේ වැරැද්ද ඌ දැනගන්න වටිනා භාන්ඩ හොරුන්ගේ අතට හසු නොවන සීමාවක තබන්න
     
    • Like
    Reactions: Asmodeus