මෙහෙමයි මචං ඔය දඹුල්ලේ දුප්පත පවුලක ඉපදිලා අමාරැවෙන් කැම්පස් ගිය දුවෙක් වෙන්න ඇති දැන් ඔන්ලයින් කැම්පස් එකේ ලෙක්වර් වලට යන්න ස්මාට් පෝන් එකක් නැතුව වෙන්න ඇති අර පොඩි ලමයත් සූම් එකෙන් ඉගෙන ගන්න වෙන්න පුලුවන් මේ පවුලම මේ වැඩේට පෙලෙබුනේ කෙල්ලගේ මූන බැලුවම හොරකමේ පාටක් පෙන්නෑ පින් පාටයි.දැන් මේ සිදිදිය අල්ලන් මේ පවුල හන්වඩු ගහන්න එපා මොකද මෙහෙම හරි හොරකමක් කරන්න රටක් ඉතුරැවුනේ දඹුලේ මිනිස්සූ උඩින්ම දිනවපු මහෛන්ද මහත්තා නිසා කියලා අමතක කරන්න එපා...
ඒ වගේම මේ සිද්දිය ජත්තයන්තරේට ගියොත් සුද්දො සීගිරියට එන එක අඩු වෙනවා දඹුල්ලේ නිසා එතකොට අයි සුද්දෝ නැතුව ඩොලර් නැතුවා අයි රට වැටෙනවා.. බංකලොත් බවින් රට මුදවාගත් රනිල් වික්කමසිංහ මහතා මේරට 2048 දියුණු රටක් කරන්න දරන අබිප්‍රයා නිෂ්පල වෙනවා.
අපි පුලුවන්නම් මෙයාගේ බැංකු ගිණුම හොයලා පුලුවන් විදිහට සල්ලි දාමු..මොනවා වුනත් ඉගෙන ගන්න පොන් එකක් ගන්නනේ..
මම රාජන්ගනේ ගමිනි ඔබට නිවන් සුව ආ වැරදුනා ඔබට ජය..

Last edited: