vape sell karana eka illegal da lankawe?????

xchin

Member
May 22, 2022
19
5
3
SEI_167033552.jpg
 
codeforme

Well-known member
  • Sep 22, 2017
    961
    1,142
    93
    illegal

    1. These Regulations may be cited as the regulations on Prohibited Tobacco Products No. ...... of 2016. 2. The categories of tobacco products which do not generate smoke shall be as specified in Schedule I hereto. 3. No person shall manufacture, import, sell or offer for sale any tobacco product specified in Schedule I and II hereto. 4. In these regulations – “Smokeless tobacco product” means any tobacco product which do not generate smoke. SCHEDULE I (a) any smokeless tobacco product or mixture that contain tobacco. SCHEDULE II (a) any flavoured, coloured or sweetened cigarette that contains toabcco ; (b) any electronic cigarette that contains tobacco.

    https://www.nata.gov.lk/web/images/downloads/1982-33_E.pdf
     
    • Like
    Reactions: RaZor_911 and xchin

    xchin

    Member
    May 22, 2022
    19
    5
    3
    CTC
    එකට රුපියලකින්වත් පාඩු වෙන කිසිම බිස්නස් එකක් කාටවත් කරන්න ආණ්ඩුව ඉඩ දෙන්නෑ

    ඔන්න ඕකයි සීන් එක
    thanks bro

    ලොකේශන් කොහෙද
    kiribathgoda
    ------ Post added on Jul 8, 2024 at 10:16 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,805
    49,087
    113
    සේදවත්ත
    thanks bro

    kiribathgoda
    ------ Post added on Jul 8, 2024 at 10:16 AM
    ටෙලිග්‍රෑම් චැනල් එකක් හදලා සීක්‍රට් චැට් සෙටින්ග්ස් දාල උබේ බේස් ලෙවල් එක උබට විශ්වාස උන 10-15 දියන් .

    ටෙලිග්‍රෑම් එක දෙනකොට යුස නේම් එක දියන් නොම්බර් එක දෙන්න එපා

    කෑශ් වර්ස්ට් , කුරියර් හරි තැපෑලෙන් දාපන් බබල් රෑප් කරලා එතකොට මිරිකුවට මාට්ටු වෙන් නෑ .
     
    thnaks brother..
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා
    ටෙලිග්‍රෑම් චැනල් එකක් හදලා සීක්‍රට් චැට් සෙටින්ග්ස් දාල උබේ බේස් ලෙවල් එක උබට විශ්වාස උන 10-15 දියන් .

    ටෙලිග්‍රෑම් එක දෙනකොට යුස නේම් එක දියන් නොම්බර් එක දෙන්න එපා

    කෑශ් වර්ස්ට් , කුරියර් හරි තැපෑලෙන් දාපන් බබල් රෑප් කරලා එතකොට මිරිකුවට මාට්ටු වෙන් නෑ .
    base ලෙවෙල් එකෙන් ඕක කරන්න අමාරුයි ටිකක් ඉතින්.සල්ලි කොහොමද හොයන්නේ.කොහෙන් හරි breach වෙන්න පුළුවන්.courier වලින් යවලා courier company එකට සුරාබදු එකෙනුත් ඇවිල්ල තියෙනවා.driver ටත් ගුටි තමයි.සල්ලි ටිකත් freeze.බඩුත් freeze.pickup location එකට ගෙන්න ගන්න පුළුවන් සුරාබදු එකෙන්ම.නැතත් උන් බඩු ටික අරගෙන උන් විකුනගන්නවා.ඕක කරන්න පුළුවන් remote ඉදන් cash deposit දාගෙන contacts ටිකක් තියෙනවා නම් විතරයි.ලොකු load එකක් කොහෙටහරි දාගන්න සෙට් කරගන්නම ඕනි tourist area එකකට වගේ දාන්න.පොඩිම පොඩිම හරි ලින්ක් එකක් ඕනි.කිව්ව එකක්වත් බොරු නෙමෙයි.වෙච්ච ඒවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,805
    49,087
    113
    සේදවත්ත
    base ලෙවෙල් එකෙන් ඕක කරන්න අමාරුයි ටිකක් ඉතින්.සල්ලි කොහොමද හොයන්නේ.කොහෙන් හරි breach වෙන්න පුළුවන්.courier වලින් යවලා courier company එකට සුරාබදු එකෙනුත් ඇවිල්ල තියෙනවා.driver ටත් ගුටි තමයි.සල්ලි ටිකත් freeze.බඩුත් freeze.pickup location එකට ගෙන්න ගන්න පුළුවන් සුරාබදු එකෙන්ම.නැතත් උන් බඩු ටික අරගෙන උන් විකුනගන්නවා.ඕක කරන්න පුළුවන් remote ඉදන් cash deposit දාගෙන contacts ටිකක් තියෙනවා නම් විතරයි.ලොකු load එකක් කොහෙටහරි දාගන්න සෙට් කරගන්නම ඕනි tourist area එකකට වගේ දාන්න.පොඩිම පොඩිම හරි ලින්ක් එකක් ඕනි.කිව්ව එකක්වත් බොරු නෙමෙයි.වෙච්ච ඒවා.
    රිස්ක් එක නෑ කිව්වේ නෑ . එවට ඉතින් අර නෙට්වර්ක් එක හදාගන්න ඕනේ . අනික ප්‍රඩක්ට් එක නීශ් නම් හරියටම දෙන්න පුලුවන් කොටසක් ඉන්නවා . අපේ ජන්ද දායකයෝ වගේ. ඒ නෙට්වර්ක් එක ට්‍රස්ට් ලෙවල් එකෙන් වැඩී . අවුලක් යන්න පුලුවන් එක තමා මේ වෙලදාමේ ක්‍රමය 🥲