added to the home screen.tnx dudeපොඩි වෙබ් එකක් හැදුව. ඔක්කොම බෑන්ක් තවම නැ. ඉදිරියට Add වෙනවා.
අදහස් යෝජනා බලාපොරොත්තු වේමි.
https://exchangeratesl.com
View attachment 199830
Update wenawa macho.Site eka update wenne ndda bn dn?
අහ් ඒක තමයි, Poeples update වෙලා තිබ්බෙ නෑ. ඔයාගෙ site එක මාර useful.. ThanksUpdate wenawa macho.
Bank 3k wage weda ne. E tika ikmatana fix wenawa.