All Bank Exchange Rates ඔක්කොම එකම තැනකින්

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113
    දැන් පේනියර් එකෙන් කොමර්ශල් එකට 330ක් පෙන්නනවා.. කොහෙවත් එහෙම නෑ නේ.. උබෙ සයිට් එකෙත් අඩුවෙන් නේ පෙන්නන්නේ???
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    Online Payment කරද්දි යන්නෙ TT Rate එක නේද, අන්න ඒකත් එකතු කරලා තව Upgrade කරන්න පුලුවන්නම් පට්ට,

    වැඩේ සුපිරි. (මං Assume කරන්නෙ, Site එක Bank Site එක්ක Auto Update වෙනවා ඇති)
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    Fixed & savings interest rates ටිකත් දාන්න පුලුවන් නම් හොඳයි එකම තැනකින් compare කරලා බලාගන්න.