අමෙරිකාවෙන් කුණු වලට නවීන විද්‍යාත්මක විසඳුමක්. ලොවම මවිතයට

redux

Well-known member
  • Feb 19, 2017
    11,188
    18,446
    113

    New York නගරයේ කුණු මීයන් විසින් ඇවිස්සීම වැලැක්වීමට නගරාදිපති විසින් නවීන තාස්සනය භාවිතා කොට නව නිපැයුමක් නිර්මාණය කොට ඇත. එය හැඳින්වෙන්නේ "The කුණු බක්කි" යන නමින් බව වාර්තා වේ. ආගම් ඇදහීම අත්හැරීමෙන් සහ නිදහසේ සිතීමෙන් රටවල් විද්‍යා හා තාක්ෂණික වශයෙන් දියුණු වන බව සනාත කිරීමට මෙය අගනා උදාහරණයකි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,188
    18,446
    113
    Ammo ubalage envy ... Kuhaka kama + arias cover karanawa.

    Ratakin eliyata adiya thiyala nathi ubala wage unta mewath megic thamayi XD

    yatin dala thiyena halla hamadama kiywala hwasa 6 ta pahana patthu karala bath tikak kala nidaganin adu kule moda low born pisso.
    අපි තුන් වේලටම බත් කන ගෝත්‍රික හැත්ත. මස් පෙත්තක් එක්ක පාන් කැබැල්ලක්, අල බැදුමක් කන්න අපිට පින නෑ. :( මේ අපි කන්නේ කෑම නෙමෙය්, කාලයය්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    New York නගරයේ කුණු මීයන් විසින් ඇවිස්සීම වැලැක්වීමට නගරාදිපති විසින් නවීන තාස්සනය භාවිතා කොට නව නිපැයුමක් නිර්මාණය කොට ඇත. එය හැඳින්වෙන්නේ "The කුණු බක්කි" යන නමින් බව වාර්තා වේ. ආගම් ඇදහීම අත්හැරීමෙන් සහ නිදහසේ සිතීමෙන් රටවල් විද්‍යා හා තාක්ෂණික වශයෙන් දියුණු වන බව සනාත කිරීමට මෙය අගනා උදාහරණයකි.

    චීන්නු නං පොහොර කියල පටවනවා. ඉතුරු ටික දම්මිකට කියලා යවනවා, ගූ ටික නැව් වල පුරෝලා මයිනට කීයක් හරි දීලා යවනවා :lol:

    අපි තුන් වේලටම බත් කන ගෝත්‍රික හැත්ත. මස් පෙත්තක් එක්ක පාන් කැබැල්ලක්, අල බැදුමක් කන්න අපිට පින නෑ. :( මේ අපි කන්නේ කෑම නෙමෙය්, කාලයය්
    තව මයිනත් එක්ක සංස්කෘතිය ආරක්ෂා කරගෙන හිටියනම් හරි
    ------ Post added on Jul 9, 2024 at 1:34 PM
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,883
    48,721
    113
    චීන්නු නං පොහොර කියල පටවනවා. ඉතුරු ටික දම්මිකට කියලා යවනවා, ගූ ටික නැව් වල පුරෝලා මයිනට කීයක් හරි දීලා යවනවා :lol:

    තව මයිනත් එක්ක සංස්කෘතිය ආරක්ෂා කරගෙන හිටියනම් හරි
    ------ Post added on Jul 9, 2024 at 1:34 PM

    ඒකනේ අපි මේ පාර ලිබරල් වාදී රනිල්ට චන්දෙ දෙන්නේ සංස්කෘතිය කඩන්න.. ඵතකොට අපේ රටත් අැමරිකාවක්..:love:

    QUaNSMV.gif
     
    • Haha
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,168
    29,156
    113
    Ammo ubalage envy ... Kuhaka kama + arias cover karanawa.

    Ratakin eliyata adiya thiyala nathi ubala wage unta mewath megic thamayi XD

    yatin dala thiyena halla hamadama kiywala hwasa 6 ta pahana patthu karala bath tikak kala nidaganin adu kule moda low born pisso.
    Brown man’s ultimate achievement = Ratakin eliyata adiya thabima 😁

    #brownlife4ever
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒකනේ අපි මේ පාර ලිබරල් වාදී රනිල්ට චන්දෙ දෙන්නේ සංස්කෘතිය කඩන්න.. ඵතකොට අපේ රටත් අැමරිකාවක්..:love:

    QUaNSMV.gif

    Cut It Out No GIF by Agent M Loves Gifs
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    චීන්නු නං පොහොර කියල පටවනවා. ඉතුරු ටික දම්මිකට කියලා යවනවා, ගූ ටික නැව් වල පුරෝලා මයිනට කීයක් හරි දීලා යවනවා :lol:

    තව මයිනත් එක්ක සංස්කෘතිය ආරක්ෂා කරගෙන හිටියනම් හරි
    ------ Post added on Jul 9, 2024 at 1:34 PM

    ඒ කියන්නේ ලංකාවේ සංස්කෘතිය නැති කරහමද රට දියුණු වෙන්නේ?ඕනම රටක තමන්ට අාවේණික සංස්කෘතියක් තියෙනවා.. උඹල වගේ බටහිර සංස්කෘතිය බදාගත්ත උන් නම් ඉතිං ලංකාවේ තමා වැඩි..
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒ කියන්නේ ලංකාවේ සංස්කෘතිය නැති කරහමද රට දියුණු වෙන්නේ?ඕනම රටක තමන්ට අාවේණික සංස්කෘතියක් තියෙනවා.. උඹල වගේ බටහිර සංස්කෘතිය බදාගත්ත උන් නම් ඉතිං ලංකාවේ තමා වැඩි..
    සංස්කෘතිය කියන්නෙ මොකද්ද? @SLBlackKnight
     
    • Like
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,009
    113
    උඩරට
    Ammo ubalage envy ... Kuhaka kama + arias cover karanawa.

    Ratakin eliyata adiya thiyala nathi ubala wage unta mewath megic thamayi XD

    yatin dala thiyena halla hamadama kiywala hwasa 6 ta pahana patthu karala bath tikak kala nidaganin adu kule moda low born pisso.
    doramadalawa balala lankawe thama supirima kiyala hithan inna muta owa kiyala wadak na bung lol 😂
     
    • Haha
    Reactions: krisco

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දැන් උඹ නේ ඒ වචනේ කිව්වේ මුලින්ම ඒ කියන්නේ උඹ දන්නෙත් නෑ තේරුම
    අනේ යකෝ.. මෝඩ බයියෙක් වගේ ඔහේ කියවනවා. දන්න මගුලකුත් නෑ.. මයිනටද චන්දෙ දුන්නේ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අනේ යකෝ.. මෝඩ බයියෙක් වගේ ඔහේ කියවනවා. දන්න මගුලකුත් නෑ.. මයිනටද චන්දෙ දුන්නේ

    උඹනේ හරකෝ මෝඩයා..සංස්කෘතියක් ගැන අහල දැන් පකක් කියවනව..උඹ කාටද චන්දෙ දුන්නේ කියපංකෝ පුළුවන්නම්..දෙන්න ඉන්නේ කාටද කියපං..නිකන් පොර වෙන්න හැම මඟුලටම බැණ බැණ යනව වචනයක තේරුමක් දන්නෙවත් නැතුව බක පණ්ඩිතයා වගේ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උඹනේ හරකෝ මෝඩයා..සංස්කෘතියක් ගැන අහල දැන් පකක් කියවනව..උඹ කාටද චන්දෙ දුන්නේ කියපංකෝ පුළුවන්නම්..දෙන්න ඉන්නේ කාටද කියපං..නිකන් පොර වෙන්න හැම මඟුලටම බැණ බැණ යනව වචනයක තේරුමක් දන්නෙවත් නැතුව බක පණ්ඩිතයා වගේ..
    සංස්කෘතිය කියන්නෙ මොකද්ද දන්නෙ නැති ගොං හරකා සංස්කෘතිය රකින්නලු. තොපි වගේ ගොං හරක් රැලක් තමයි පල් හොරු ටිකත් රැක්කේ