New York නගරයේ කුණු මීයන් විසින් ඇවිස්සීම වැලැක්වීමට නගරාදිපති විසින් නවීන තාස්සනය භාවිතා කොට නව නිපැයුමක් නිර්මාණය කොට ඇත. එය හැඳින්වෙන්නේ "The කුණු බක්කි" යන නමින් බව වාර්තා වේ. ආගම් ඇදහීම අත්හැරීමෙන් සහ නිදහසේ සිතීමෙන් රටවල් විද්‍යා හා තාක්ෂණික වශයෙන් දියුණු වන බව සනාත කිරීමට මෙය අගනා උදාහරණයකි.

මේ අපි කන්නේ කෑම නෙමෙය්, කාලයය්
