How KPI and others built their empire ?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    Mama aasai pathale unge details denaganna. Mara curious. Any one knows?
    ගිනි අවි සහ ගිනි කෙළි පොත් ටික කියවපන් පතාලෙ අක්මුල් ඔක්කොම තියනවා. මෑත කාලීන උනුත් උන්ගෙ අත් යට හැදුන උන් ගොඩක්..ඒ කාලෙ පොඩි උන්.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    Gini-Awi-Saha-Gini-Keli-Pathala-Lokayen-430x644.jpg


    තව fb එකේ ඉන්නවා කොටියා කියල ඩයල් එකක්. ඌ ලියනව උට ඉන්ෆො එන්නෙ කොහෙන්ද කියලනම් දන් නෑ..ගොඩක් ඌ ලියන ඒව ඇකියුරේට්.
    ------ Post added on Jul 9, 2024 at 2:47 PM
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,028
    2,336
    113
    22
    තව fb එකේ ඉන්නවා කොටියා කියල ඩයල් එකක්. ඌ ලියනව උට ඉන්ෆො එන්නෙ කොහෙන්ද කියලනම් දන් නෑ..ගොඩක් ඌ ලියන ඒව ඇකියුරේට්.
    ලින්ක් එකක් දාන්නකෝ
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    ඊළඟට ගහන්න inna සෙට් eke ඉන්නවලු
    Actor kenek
    Singer kenek
    CCD eke 2k

    කවුද දන්නේ නැ උඩ දෙන්න. Madushwa පාවා දුන්න එකට return දෙනව කියලා තමයි neth fm eken reveal කරේ. සහ සල්ලි
     
    • Like
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,738
    21,005
    113
    ඊළඟට ගහන්න inna සෙට් eke ඉන්නවලු
    Actor kenek
    Singer kenek
    CCD eke 2k

    කවුද දන්නේ නැ උඩ දෙන්න. Madushwa පාවා දුන්න එකට return දෙනව කියලා තමයි neth fm eken reveal කරේ. සහ සල්ලි
    naluwa nam dannawane.........
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    amal wenna baha ban
    thawa balamu
    Ow oww

    garadi maran naa bn paathale ewun
    Na na mama eka kiwwe bn madushwa pawala dunna kiyala uge team eken list ekak hadala thiynawa gahanna. Anna eke athi kiyala hithuwe. Mokda madush ge party ekata gihin amal,nadeemal ahu una ne. Meheta deport karath un beruna nisa nikan un nuth meke hitiyada kyla hithala mama kiwwe
    ------ Post added on Jul 9, 2024 at 3:50 PM

    Mama aasai pathale unge details denaganna. Mara curious. Any one knows?
    1557223474-Amila_L.jpg

    Eeye case eke main character eka/ game planner kiyala danata kiyanne mee pora. Rotumba amila. Madush ge team eke dan KPI ekka inna
    ------ Post added on Jul 9, 2024 at 3:52 PM
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,600
    1,864
    113
    ko
    View attachment 232675

    තව fb එකේ ඉන්නවා කොටියා කියල ඩයල් එකක්. ඌ ලියනව උට ඉන්ෆො එන්නෙ කොහෙන්ද කියලනම් දන් නෑ..ගොඩක් ඌ ලියන ඒව ඇකියුරේට්.
    ------ Post added on Jul 9, 2024 at 2:47 PM
    link eka daanda balanda
     
    • Like
    Reactions: Lionzzz