ඇත්ත market වෙන්නේ නැ ලංකාවේඇයි මේ චැනල් අයිතිකාරයෝ මෙච්චර ලපයාට බය ? ඇයි ලපයාට මෙච්චර මඩ ගහන්නේ ? මාලිමාවට බනින එකෙක් කියන්නේ අමු දූශිතයෙක්..
ඇයි මේ චැනල් අයිතිකාරයෝ මෙච්චර ලපයාට බය ? ඇයි ලපයාට මෙච්චර මඩ ගහන්නේ ? මාලිමාවට බනින එකෙක් කියන්නේ අමු දූශිතයෙක්..
මේවා ගමේ ගොඩේ මෝඩයන්ට තෙරෙන්නේ නෑ..eka tamai system eka. lankawa control karanne bussines karayo tika. me jara bussiness karayoma tamai lankawa bankalot karet. me jara bussiness karayo kamati naha npp anduwak ena ekata. tawa esssarahata blanna minissunge olu tika hodna wediya. ewata weyadam karanna tamai me bussiness karayonta hoda hamba kara ganne denne..
මම හිතන්නෙ උඹ දැකලා නෑ අනුර ඉන්න එව්ව,හඳුන් කියන ගොබ්බ කතා එහෙම උඩ පැන පැන දන්නෙ චැනල් වලින්.ඇයි මේ චැනල් අයිතිකාරයෝ මෙච්චර ලපයාට බය ? ඇයි ලපයාට මෙච්චර මඩ ගහන්නේ ? මාලිමාවට බනින එකෙක් කියන්නේ අමු දූශිතයෙක්..
පුක තමයි..මාලිමාවට මඩ ගහන්න එඩිට් කරපුවා දාන එවුන්ට හරිනම් නීතිය ක්‍රියාත්මක කරන්න ඔනේ..මම හිතන්නෙ උඹ දැකලා නෑ අනුර ඉන්න එව්ව,හඳුන් කියන ගොබ්බ කතා එහෙම උඩ පැන පැන දන්නෙ චැනල් වලින්.
අනුර ඉන්න සාකච්චා එහෙම හෙන බෝරින් පරණ ජේවීපී ගැන පට්ට පල් බොරු කෙප්ප් කෙලින්නෙ. පක්ශෙ මතය ගැන ඇහුවත් හානවා. හොරා හොරා හොරා කියනව ඇරෙන්න රට හදන හැටි කියන්න කිව්වත් හානවා ඔන්ලයින් සේල්ස් වකට ටැක්ස් ගහන්න ඕනි වගේ එව්වා කියල...
මම හිතන්නෙ හරිනි ඉන්න එව්ව ඉන්ටරෙස්ට්න් අනුරගෙ එව්වට වඩා. එතන උගත් කමේ වෙනස තියෙන්නෙ මට හිතෙන හැටියට.
ඇත්ත market වෙන්නේ නැ ලංකාවේ
ගොන් ජොක් බොරු තමා මාකටින් වෙන්නේ නිවුස් වල.
සමහර දේවල් වලට හිනා යන්නෙ නැහැ, කියපු එකා දැකලා හිනා යනවා..ඇත්ත market වෙන්නේ නැ ලංකාවේ
ගොන් ජොක් බොරු තමා මාකටින් වෙන්නේ නිවුස් වල.
Half sheet එකක් දෙන්නද චෙනල් ටිකට තුණ්ඩුව තුණ්ඩුව යවමුපුක තමයි..මාලිමාවට මඩ ගහන්න එඩිට් කරපුවා දාන එවුන්ට හරිනම් නීතිය ක්‍රියාත්මක කරන්න ඔනේ..![]()
සිරාවට? එහෙනම් නඩු දායි බම්.. එලෝන් මස්ක් ගැන කතාව, අනුරාධපුරේ දියුණු වෙන්න කොළඹ වරායෙ බලපෑම, ඔන්ලයින් ටැක්ස් කතාව කියනතුනට විතරක්වත් නඩු දාන්න කියපන්... තව හැට හුටාමාරක් තියේනෝනෙ.පුක තමයි..මාලිමාවට මඩ ගහන්න එඩිට් කරපුවා දාන එවුන්ට හරිනම් නීතිය ක්‍රියාත්මක කරන්න ඔනේ..![]()
ලපයා ජනපති වෙලා NPP හුලඟ හමනකොට කොහොමත් කූඩුවේ තමයි..සිරාවට? එහෙනම් නඩු දායි බම්.. එලෝන් මස්ක් ගැන කතාව, අනුරාධපුරේ දියුණු වෙන්න කොළඹ වරායෙ බලපෑම, ඔන්ලයින් ටැක්ස් කතාව කියනතුනට විතරක්වත් නඩු දාන්න කියපන්... තව හැට හුටාමාරක් තියේනෝනෙ.
හැබැයි, එහෙම කරන්න හුළඟක් තියා වාතයක් වත් පිටවෙන්න එපැයි Npp නමින්....ලපයා ජනපති වෙලා NPP හුලඟ හමනකොට කොහොමත් කූඩුවේ තමයි..![]()
බනින්න ඕනේ නෑ. කියන්නේ මාලිමාවට වැඩපිලිවෙලක් නෑ කියලා.මාලිමාවට බනින එකෙක් කියන්නේ අමු දූශිතයෙක්..
ඇයි මේ චැනල් අයිතිකාරයෝ මෙච්චර ලපයාට බය ? ඇයි ලපයාට මෙච්චර මඩ ගහන්නේ ? මාලිමාවට බනින එකෙක් කියන්නේ අමු දූශිතයෙක්..