මාලිමාවේ කතා ඇයි TV එකේ යන්නේ නැත්තේ ? 😉

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,467
    15,429
    113
    Gampaha
    ඇයි මේ චැනල් අයිතිකාරයෝ මෙච්චර ලපයාට බය ? ඇයි ලපයාට මෙච්චර මඩ ගහන්නේ ? මාලිමාවට බනින එකෙක් කියන්නේ අමු දූශිතයෙක්..
     
    • Haha
    Reactions: tharakaf

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඇයි මේ චැනල් අයිතිකාරයෝ මෙච්චර ලපයාට බය ? ඇයි ලපයාට මෙච්චර මඩ ගහන්නේ ? මාලිමාවට බනින එකෙක් කියන්නේ අමු දූශිතයෙක්..
    ඇත්ත market වෙන්නේ නැ ලංකාවේ
    ගොන් ජොක් බොරු තමා මාකටින් වෙන්නේ නිවුස් වල.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,760
    5,723
    113
    දැන් ඔය කතාවම දාන්නේ ඕනේ උබට. පැයක් කියමුකෝ. යන වියදම ලක්ශ දහයක් වෙයි. ඊළඟට මිනිස්සු ගෙදර ඇවිත් ටීවී එක දාන්නේ දේශපාලන කතාවම අහන් ඉන්න නෙමේ නේ. ඒ කියන්නේ රේටින්ස් බහිනවා. ඇඩ් එකක් වත් හොයාගන්න බැරි වෙනවා. එතකොට ලයිට් බිල් ටෙලිපෝන් බිල් සැටලයිට් බිල් ටාන්ස්පෝරට් බිල් අර බිල් මේ බිල් ඔක්කෝම ගෙවන්න වෙනවා. බඩු පඩි නඩි වියදම්. දවසේ පීක්ම ටයිම් එක වෙච්ච 8.00 9.00 දෙන්නම් දවසට රුපියල් මිලියන විස්සයි. දෙන්න කියපන් අරන් දෙන්නම්.ගනන් වෙනස් වෙන්න පුළුවන්.මොකද බජට් එක මට ෂුවර් නෑහැ.
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,869
    15,656
    113
    Ursa Major
    It is obvious. Since Jeppos represent only the 3% of the whole audience, why bother about that? That low population of viewers does not generate that much revenue.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,907
    73,711
    113
    ඇයි මේ චැනල් අයිතිකාරයෝ මෙච්චර ලපයාට බය ? ඇයි ලපයාට මෙච්චර මඩ ගහන්නේ ? මාලිමාවට බනින එකෙක් කියන්නේ අමු දූශිතයෙක්..

    ප්‍රබන්ධ, සුරංගනා කතා වලින් හදපු ටෙලිඩ්‍රාමා, ෆිල්ම් ඕන තරම් තියෙන නිසා ඒකක්ම තව පෙන්නලා වැඩක් නනේ පොන්ස් 🤭🤭
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,467
    15,429
    113
    Gampaha
    eka tamai system eka. lankawa control karanne bussines karayo tika. me jara bussiness karayoma tamai lankawa bankalot karet. me jara bussiness karayo kamati naha npp anduwak ena ekata. tawa esssarahata blanna minissunge olu tika hodna wediya. ewata weyadam karanna tamai me bussiness karayonta hoda hamba kara ganne denne..
    මේවා ගමේ ගොඩේ මෝඩයන්ට තෙරෙන්නේ නෑ.. :oo: :oo:
     
    • Like
    Reactions: prabodhamadusanka

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    ඇයි මේ චැනල් අයිතිකාරයෝ මෙච්චර ලපයාට බය ? ඇයි ලපයාට මෙච්චර මඩ ගහන්නේ ? මාලිමාවට බනින එකෙක් කියන්නේ අමු දූශිතයෙක්..
    මම හිතන්නෙ උඹ දැකලා නෑ අනුර ඉන්න එව්ව,හඳුන් කියන ගොබ්බ කතා එහෙම උඩ පැන පැන දන්නෙ චැනල් වලින්.

    අනුර ඉන්න සාකච්චා එහෙම හෙන බෝරින් පරණ ජේවීපී ගැන පට්ට පල් බොරු කෙප්ප් කෙලින්නෙ. පක්ශෙ මතය ගැන ඇහුවත් හානවා. හොරා හොරා හොරා කියනව ඇරෙන්න රට හදන හැටි කියන්න කිව්වත් හානවා ඔන්ලයින් සේල්ස් වකට ටැක්ස් ගහන්න ඕනි වගේ එව්වා කියල...

    මම හිතන්නෙ හරිනි ඉන්න එව්ව ඉන්ටරෙස්ට්න් අනුරගෙ එව්වට වඩා. එතන උගත් කමේ වෙනස තියෙන්නෙ මට හිතෙන හැටියට.
     
    • Haha
    Reactions: Kumbhakarna22

    පුක තමයි..මාලිමාවට මඩ ගහන්න එඩිට් කරපුවා දාන එවුන්ට හරිනම් නීතිය ක්‍රියාත්මක කරන්න ඔනේ.. :yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඇත්ත market වෙන්නේ නැ ලංකාවේ
    ගොන් ජොක් බොරු තමා මාකටින් වෙන්නේ නිවුස් වල.

    dlithge puka assen apu naya passe giya maha loku bawudayo inna rataka lapayage wage katha market wenne naha
     
    • Like
    Reactions: yapa100

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,485
    113
    දෙහිවල
    ඇත්ත market වෙන්නේ නැ ලංකාවේ
    ගොන් ජොක් බොරු තමා මාකටින් වෙන්නේ නිවුස් වල.
    සමහර දේවල් වලට හිනා යන්නෙ නැහැ, කියපු එකා දැකලා හිනා යනවා.. 🤭🤭

    රනිල් ලෙප්ට්, කෙහෙලිය ඇප, ආන්ඩු විසුරවනව

    ජන්ගි සහිතයි..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,003
    99,448
    113
    පුක තමයි..මාලිමාවට මඩ ගහන්න එඩිට් කරපුවා දාන එවුන්ට හරිනම් නීතිය ක්‍රියාත්මක කරන්න ඔනේ.. :yes:
    Half sheet එකක් දෙන්නද චෙනල් ටිකට තුණ්ඩුව තුණ්ඩුව යවමු
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    පුක තමයි..මාලිමාවට මඩ ගහන්න එඩිට් කරපුවා දාන එවුන්ට හරිනම් නීතිය ක්‍රියාත්මක කරන්න ඔනේ.. :yes:
    සිරාවට? එහෙනම් නඩු දායි බම්.. එලෝන් මස්ක් ගැන කතාව, අනුරාධපුරේ දියුණු වෙන්න කොළඹ වරායෙ බලපෑම, ඔන්ලයින් ටැක්ස් කතාව කියනතුනට විතරක්වත් නඩු දාන්න කියපන්... තව හැට හුටාමාරක් තියේනෝනෙ.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,467
    15,429
    113
    Gampaha
    සිරාවට? එහෙනම් නඩු දායි බම්.. එලෝන් මස්ක් ගැන කතාව, අනුරාධපුරේ දියුණු වෙන්න කොළඹ වරායෙ බලපෑම, ඔන්ලයින් ටැක්ස් කතාව කියනතුනට විතරක්වත් නඩු දාන්න කියපන්... තව හැට හුටාමාරක් තියේනෝනෙ.
    ලපයා ජනපති වෙලා NPP හුලඟ හමනකොට කොහොමත් කූඩුවේ තමයි.. :yes:
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    ලපයා ජනපති වෙලා NPP හුලඟ හමනකොට කොහොමත් කූඩුවේ තමයි.. :yes:
    හැබැයි, එහෙම කරන්න හුළඟක් තියා වාතයක් වත් පිටවෙන්න එපැයි Npp නමින්....
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මාලිමාවට බනින එකෙක් කියන්නේ අමු දූශිතයෙක්..
    බනින්න ඕනේ නෑ. කියන්නේ මාලිමාවට වැඩපිලිවෙලක් නෑ කියලා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,806
    45,870
    113
    ඇයි මේ චැනල් අයිතිකාරයෝ මෙච්චර ලපයාට බය ? ඇයි ලපයාට මෙච්චර මඩ ගහන්නේ ? මාලිමාවට බනින එකෙක් කියන්නේ අමු දූශිතයෙක්..

    images