හෙළකුරු අලුත්ම මගඩිය...

Outlook

Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    හෙළකුරු හරි නැත්නම් වෙන ඇප් එකක් දාගනන එක තමයි එකම විසදුම. ඒත් සිංහල වොයිස් ට්‍රයිපින්, යූස ෆ්‍රෙන් ඩි ගතිය අතින් හෙළකුරු ඉස්සරහින් ඉන්නවා. උන් ඩේටා නම් විකුණනවාඇති බන්. ඒක නෑ කියනන් බෑනේ.
    sinhala voice typing Google keyboard (Gboard) eketh thiyenawa. Helakuru ekata wadaa user friendly

    ඔය ජරාව ෆෝන් එකට දාගත්තත් මැසිමට නම් දාගන්නේ නෑ. ඇයි යකෝ google input tools තියාගෙන ඕක දාගන්නේ?
    අඩේ thanks මචං මම අද මේක දන්නේ බන් :love:
    ------ Post added on Jul 12, 2024 at 5:26 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක අළුත් මගඩියක් නෙමෙයි
    ඉස්සර ඉඳන් කතා උනා

    දැන් එකපාරටම රනිල්ගෙ ලොල්ලොන්ට හෙලකුරු රිදිලා 🤣
     
    • Wow
    Reactions: Heshan Daminda

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    දැන් ඔය කාඩ් ඩේට ලීක් උනාට පස්සෙ ඒවයින් සල්ලි නැති උන උන් ඉන්නවද?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හෙළකුරු හරි නැත්නම් වෙන ඇප් එකක් දාගනන එක තමයි එකම විසදුම. ඒත් සිංහල වොයිස් ට්‍රයිපින්, යූස ෆ්‍රෙන් ඩි ගතිය අතින් හෙළකුරු ඉස්සරහින් ඉන්නවා. උන් ඩේටා නම් විකුණනවාඇති බන්. ඒක නෑ කියනන් බෑනේ.
    hari nattan wena ekak daganna eka nemey me kiyanne
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,570
    113
    Colombo
    Always use official apps බන්ස් ල. මේ අසූචි ගොඩවල් යූස් කරන්න එපා...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් සුද්දා බෝම්බ දාපු කාලේ ඉදන් මේක. :lol:

    GwYKLBG.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    කවුරුවත් හෙළකුරු reverse engineer කරලා බලපු කෙනෙක් නැද්ද?
    Reverse engineer නන් කරලා බලල නෑ. Desktop එකේ network නන් monitor කරලා තියෙනවා. එහෙම මොකවත් network call එකෙන් නන් ගිහිං නෑ.

    උන් ඩේටා නම් විකුණනවාඇති බන්. ඒක නෑ කියනන් බෑනේ.
    එහෙම සරලව ඕක කියන්න බෑ. උබ service එක ගන්නකොට එකග වෙලා නැත්තං උඹේ ඒ data වලට මොකුත් කරන්න බෑ.
    ------ Post added on Jul 14, 2024 at 8:59 AM
     
    • Like
    Reactions: batwise and EKGuest