හෙළකුරු අලුත්ම මගඩිය...

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    සිරාවට බන් කීබෝඩ් ඇප් එකක් ඔච්චර ලොකු දෙයක් වෙන්නේ කොහොමද බන්. ධනිකය රගන්නේ නිකන් ඔපරේටින් සිස්ටම් එකක් හැදුව ගානටනේ, කීබෝඩ් එකක කිසිම innovative දෙයක් නෑනේ. නිකන්ම සිංග්ලිෂ් වලින් වචන ටයිප් වෙන එක විතරනේ, එකත් හරිහමන් විදියට නෑනේ තාමත්. ඕකම google එකෙන් නිකන් ඕපන් සෝස් ටූල් එකක් විදියට දීල තිබ්බනේ බන් නිකන්ම pc වලට. ඇයි බන් මෙහෙම මැජික් එකක් වෙලා තියෙන්නේ කී බෝඩ් එකක්? ඔකේ කිසිම අලුත් බිස්නස් අයිඩියා එකක් නෑනෙ. අර ඇප් එක ඕපන් කරපු වෙලේ ඉදන් තියෙන වැඩකට නැති කවි ලියන එවයි නිවුස් එන රෙද්දවලුයි විතරයි වෙනස් දෙයකට තියෙන්නේ අනේ මන්ද.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ඔයාලා ටයිප් කරන දේවල් වලින් interest දේවල්, trends ඔක්කොම බලාගන්න පුලුවන් ලේසියෙන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    හෙළකුරු හරි නැත්නම් වෙන ඇප් එකක් දාගනන එක තමයි එකම විසදුම. ඒත් සිංහල වොයිස් ට්‍රයිපින්, යූස ෆ්‍රෙන් ඩි ගතිය අතින් හෙළකුරු ඉස්සරහින් ඉන්නවා. උන් ඩේටා නම් විකුණනවාඇති බන්. ඒක නෑ කියනන් බෑනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,337
    100,192
    113
    සිරාවට බන් කීබෝඩ් ඇප් එකක් ඔච්චර ලොකු දෙයක් වෙන්නේ කොහොමද බන්. ධනිකය රගන්නේ නිකන් ඔපරේටින් සිස්ටම් එකක් හැදුව ගානටනේ, කීබෝඩ් එකක කිසිම innovative දෙයක් නෑනේ. නිකන්ම සිංග්ලිෂ් වලින් වචන ටයිප් වෙන එක විතරනේ, එකත් හරිහමන් විදියට නෑනේ තාමත්. ඕකම google එකෙන් නිකන් ඕපන් සෝස් ටූල් එකක් විදියට දීල තිබ්බනේ බන් නිකන්ම pc වලට. ඇයි බන් මෙහෙම මැජික් එකක් වෙලා තියෙන්නේ කී බෝඩ් එකක්? ඔකේ කිසිම අලුත් බිස්නස් අයිඩියා එකක් නෑනෙ. අර ඇප් එක ඕපන් කරපු වෙලේ ඉදන් තියෙන වැඩකට නැති කවි ලියන එවයි නිවුස් එන රෙද්දවලුයි විතරයි වෙනස් දෙයකට තියෙන්නේ අනේ මන්ද.
    මාත් යුස් කරන්නේ නන් නෑ තමා ඒ උනාට ඔය කතාව වැරදියි. ඕක හදපු මුල් කාලේ සිංහල ටයිප් කරන්න තිබ්බේ නෑ වෙන විදියක්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,423
    113
    ප*යාගල
    sorry.com
    මාත් යුස් කරන්නේ නන් නෑ තමා ඒ උනාට ඔය කතාව වැරදියි. ඕක හදපු මුල් කාලේ සිංහල ටයිප් කරන්න තිබ්බේ නෑ වෙන විදියක්.
    yes. ඕක හදපු දවස් වල කිසිම ලබ්බක් තිබ්බෙ නැ සින්හල ගහන්න.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඕකාත් තට්ටයෙක් ද බං
    Never installing these shittywares in my phone.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    Dan relaod waltath RS 3 k gannwa. un force karanwa hela pay eken 3 kapen na eka use karanna kiyala :lol: man dan bank app eka use akranwa
     
    • Like
    Reactions: lilman