මහින්දගේ පොන්න වැඩ දැක්කට පස්සේ රනිල් හොඳයි . රනිල්ගේ දේශපාලන මත මොනව වුනත් මම ඒවට විරුද්ද වුනත් උගේ එක දේකට ගරු කරනවා. රනිල් කියන්නේ ඇත්ත කියන එකෙක් චන්ද ලක්ෂ ගණන් අඩු වුනත්, මහින්ද වගේ පොන්න වැඩ කරල අන්තිම මොහොතෙත් ජනතාව අන්දලා චන්ද ගොඩ වැඩි කරගන්න එකෙක් නෙවෙයි. මම රනිලට කොහොම බැන්නත් ඔය වෙනසට ගරු කරනවා
අනිත් මචෝ මමත් ඔය නොවැම්බර අන්තිම වෙනකන් මහිනද වෙනුවෙන් මේකේ කතා කරඔඋ එකෙක්, හැබයි කවදා මිනිහා පල්ලෙහා කතාව කිව්වද එදා මගේ මතය වෙනස් වුනා
ඔය කතාවෙන්ම තෙරෙන්නේ නැද්ද බන් පොරගේ හැටි ,පොර හිතන් ඉන්නේ මිනිස්සු මෝඩයෝ කියලා නේ
