Questions ට්‍රම්ප් ගේ ගාඩ් එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,202
    4,194
    113
    1. මෙතන පෙ දෙන්න මුල ඉදන් හිටියද ඔත්තුවට නග්ගද ?
    2 අපේ පොලිස් ටැටූ බහ නේද

    3 මුන් දෙන්න අරුට තිබ්බේ නැත්නම් ට්‍රම්ප් ඉවරි නේද?

    PZQ1oJ.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,887
    31,174
    113
    2. අපේ බන්ධුවගෙ ටැටූ නැති, 8පාස් පොලිස් ගොබිලයො දෙන්නෙක් හිටියනම් ඔතන ට්‍රම්ප්ට වෙඩි තියපු එකාට තියන ස්නයිපර් බුලට් එක වදින්නෙ හරියටම ට්‍රම්ප්ගෙ ඔලුවට 🤣
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,981
    48,997
    113
    මුන් කියනතරම් වැඩ්ඩො නම් අරූ වහලේ උඩ ඉන්නවා කලින්ම දකින්න තිබ්බා..එතන හිටපු සමහර මිනිස්සුත් ඌව දැක්කා මුන් දකින්න කලින්..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,737
    1
    6,402
    113
    1. මෙතන පෙ දෙන්න මුල ඉදන් හිටියද ඔත්තුවට නග්ගද ?
    2 අපේ පොලිස් ටැටූ බහ නේද

    3 මුන් දෙන්න අරුට තිබ්බේ නැත්නම් ට්‍රම්ප් ඉවරි නේද?

    PZQ1oJ.jpg
    video eke link ek dapankoo
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,202
    4,194
    113
    secret service eke unta wedi wadin nadda . mun awilla badagannawane trump wa
    commitment to protect their boss
    maarai neda ban un

    Un rawumata cover karanna onelu mehema siddiyakadi. eeta passe Snippersla Head phone ekata aruwa maruwa kiwwamalu nagitinne.
     
    • Wow
    Reactions: Psiko

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,390
    21,530
    113
    Trump නම් පට්ට ලකී බන් එකක් වැදුන නම් අෆ්හ තත්වය පට්ට වෙනස්.