උබලාට සින්දු අහද්දි ඇඩෙනවද

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,661
    30,892
    113
    අපායෙ දොරකඩ
    මෑතකදි අහපු ගොඩක්ම sad feeling එකක් එන සිංදු තුනක්. අහද්දි අමුතුම දුකක් එනව. තේරුම දන්නෙ නෑ. හොයන්න ගියෙත් නෑ. මේ සිංදු තුන repeat දාගෙන light novel දෙකක් කියෙව්ව. ¯\(°_o)/¯





     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඇඩෙන්නෙ නෑ ඒවුනාට අමුතු එකක් තියනව මේක අහද්දි නම්

    Depression හදා ගන්න ඕනේ නම් මේක අහපන්. මැද හරියේ music එක පට්ට දුකයි.:(

    පොඩි දුකක් වගේ එනවා තමා...
    මෑතකදි අහපු ගොඩක්ම sad feeling එකක් එන සිංදු තුනක්. අහද්දි අමුතුම දුකක් එනව. තේරුම දන්නෙ නෑ. හොයන්න ගියෙත් නෑ. මේ සිංදු තුන repeat දාගෙන light novel දෙකක් කියෙව්ව. ¯\(°_o)/¯






    අඩෙනවාම නෙවේ නිකන් අමුතු sad feeling එකක් එනවා

    උබට හින්දි පුලුවන් ද
    තෙරෙන්නෙ නැතුව අඩන්නෙ ඇයි
    german nam lawata puluwan hindi ba habai therenawa samahara ewa
    ------ Post added on Jul 16, 2024 at 3:27 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    මට මේකට ඇඬේනවා. අම්මා මැරුණම කියන සින්දුවක් කියලා මුලින් හිතුවේ. පස්සේ දන්නේ ආච්චි මැරුණම කියන සින්දුවක් කියල. වචන වලට ඇඬේන්නේ.