ඔයා බඩුවක් වගේ පිරිමි පොන්නයෙක් නිසා...ඇයි මේ වගේ ඒවා ආහද්දි ඇඩෙන්න එන්නෙ
ඇයි මේ වගේ ඒවා ආහද්දි ඇඩෙන්න එන්නෙ
ඇඩෙන්නෙ නෑ ඒවුනාට අමුතු එකක් තියනව මේක අහද්දි නම්
Depression හදා ගන්න ඕනේ නම් මේක අහපන්. මැද හරියේ music එක පට්ට දුකයි.
පොඩි දුකක් වගේ එනවා තමා...
මෑතකදි අහපු ගොඩක්ම sad feeling එකක් එන සිංදු තුනක්. අහද්දි අමුතුම දුකක් එනව. තේරුම දන්නෙ නෑ. හොයන්න ගියෙත් නෑ. මේ සිංදු තුන repeat දාගෙන light novel දෙකක් කියෙව්ව. ¯\(°_o)/¯
german nam lawata puluwan hindi ba habai therenawa samahara ewaඋබට හින්දි පුලුවන් ද
තෙරෙන්නෙ නැතුව අඩන්නෙ ඇයි
you become what you consume, consume happiness stay happy niggas menna mekata nam ehema wenawa
Mee sinduwa
------ Post added on Jul 16, 2024 at 4:39 PM