ලංකාවේ සක්කිලි..

super077

Well-known member
  • Jun 10, 2008
    1,844
    2,471
    113
    Matara
    අද කොළබ ඉදලා මාතර යන ගමන් හයිවේ එකේ 121.7Km post එකට කලින් කාරෙකේ ඩාං ගාලා මහ සද්දයක් ආවා.. බය වෙලා safety විදියට අයිනෙන් වාහනේ නතර කරලා බැලුවා පන්ච් එකක් ගියාද කියලා. එහෙම මොකුත් නෑ.. වටේට ගිහින් බලද්හි තමයි දැක්කේ වම් පැත්තේ දොර ගාව ඇතුලට එබිච්ච හිරීමක්.. :( කවුරු හරි කැ$ පොණ්නයෙක් ගලක් ගහලා... මම මාතරින් exit වෙන ගමන් එතන හිටිය පොලොස් ඔෆිසරයට කීවා.. ඌ කියනවා ආරංචිය ආවා තමයි ගල් ගහනවා කියලා වාහනේ දැන් යැව්වා කියලා. ඌ අහනවා වාහනේට damage ද කියලා. මම පෙන්නුවා..

    බලපන් මේ වගේ සක්කිලි බල්ලො ඉන්න රටක්නේ. හදිස්සියේවත් වීදුරුවට වැදුනා නම් බඩුම තමයි.. ඇත්තට මුන් මොන මානසික තත්වයක ඉන්න පක්%ද මන්දා? මොනවද මුන්ට ලැබෙන්නේ මේවගේ දෙවල් කරලා..:no:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,798
    1
    102,141
    113
    34
    Kalutara
    කෝ කවුරුත් නෑනේ?


    XKSHwXU.png
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    It is quite dangerous. Even small rocks can be life-threatening on a highway because of their relative velocity.

    Just after the Southern Expressway was opened to the public, a local organizer of JVP in the Bandaragama area was caught by the police while throwing stones at vehicles.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,744
    15,094
    113
    Milagiriya
    kalakanni ballo train walatath gal gahanawane ohoma.ekek marunath ekka. atha kapnda one okunge :growl:
    සක්කිලි තමයි මචං ඔහොම කරන වැඩි හරිය, අඩු කුලේ බල්ලෝ පැටවු ගහලා වගේ හය හත් දෙනා ඉන්න තාත්තා කසිප්පු පෙරන අම්මා වටේ යන පවුල් වල උන් (පොඩි සක්කිලි) තමයි ඔහොම ගොන් ආතල් ගන්නේ. සමහර (ලොකු සක්කිලි) ඉන්නවා කැලේට වෙලා ගංජා සුරුට්ටුවක් ගහලා හරි කසිප්පු අඩියක් ගහලා හරි ඉන්න කොට එන චිල් එක පිට කරන්න වාහන වලට ගල් ගහන, මමනම් කියන්නේ ඕකුන් අල්ලලා නඩු දාන්න ඕන මිනීමැරීමට තැත් කිරීම යටතේ (අනික මේ වගේ දෙයක් වෙන්නම ඕන එකේ වේදනාව අපිට තේරෙන්න)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    කාරී සක්කිලිගේ අත පය කඩන්න ඕන. හදිසියෙන් හරි කාට හරි වැදුනොත් බඩුම තමයි.

    මෙන්න මෙන්න මේක මතක් උනා ඕක දැක්කම. පට්ට දුකයි මේක අහනකොට.

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,314
    1
    158,404
    113
    98
    කෑගල්ල
    සමාජ වයිරය
    මුදල් ඔට්ටුවට
    හුදෙක් කාලකන්නි කමට


    ඔකුනට death panelty දෙන්න ඕන
    ඕක නිසා multiple accidents වෙන්න පුලුවන්
    යන ස්පීඩ් එකත් එකක් වාහන සැහෙන්න වැදිල, මිනිස්සු 50/60ක් මැරෙන්න පුලුවන් බිසී වෙලාවක නන්

    experiance දාල FB post එකක් දාපන්
    පොඩ්ඩක් වයිරල් කරල ගන්න
    ------ Post added on Jul 15, 2024 at 11:07 PM

    කෝ කවුරුත් නෑනේ?


    XKSHwXU.png


    බෙල්ල උඩ ඔලුවක් තියෙන්නෙ ආබරනයක් හැටියට නෙවෙයි හෙසාන්
    ඒක පාවිච්චි කරපන්
    ------ Post added on Jul 15, 2024 at 11:09 PM
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,152
    1
    9,055
    113
    -~උලක් උඩ-~
    සමාජ වයිරය
    මුදල් ඔට්ටුවට
    හුදෙක් කාලකන්නි කමට
    (y)(y)(y)
    කාරෙකක් තියන මිනිහෙක් වෙන වාහන වලට ඔහොම තේරුමක් නැතුව ගල් ගහන්නේ නෑ බන්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,356
    1
    52,769
    113
    ප*යාගල
    sorry.com
    සක්කිලි තමයි මචං ඔහොම කරන වැඩි හරිය, අඩු කුලේ බල්ලෝ පැටවු ගහලා වගේ හය හත් දෙනා ඉන්න තාත්තා කසිප්පු පෙරන අම්මා වටේ යන පවුල් වල උන් (පොඩි සක්කිලි)
    මම හෙන ආසයි ඔය සක්කිලියෙක් ගෙ ඔලුව කුඩු පට්ටම් වෙන්න ගහල ලේ යනව බලන් ඉන්න.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    අද කොළබ ඉදලා මාතර යන ගමන් හයිවේ එකේ 121.7Km post එකට කලින් කාරෙකේ ඩාං ගාලා මහ සද්දයක් ආවා.. බය වෙලා safety විදියට අයිනෙන් වාහනේ නතර කරලා බැලුවා පන්ච් එකක් ගියාද කියලා. එහෙම මොකුත් නෑ.. වටේට ගිහින් බලද්හි තමයි දැක්කේ වම් පැත්තේ දොර ගාව ඇතුලට එබිච්ච හිරීමක්.. :( කවුරු හරි කැ$ පොණ්නයෙක් ගලක් ගහලා... මම මාතරින් exit වෙන ගමන් එතන හිටිය පොලොස් ඔෆිසරයට කීවා.. ඌ කියනවා ආරංචිය ආවා තමයි ගල් ගහනවා කියලා වාහනේ දැන් යැව්වා කියලා. ඌ අහනවා වාහනේට damage ද කියලා. මම පෙන්නුවා..

    බලපන් මේ වගේ සක්කිලි බල්ලො ඉන්න රටක්නේ. හදිස්සියේවත් වීදුරුවට වැදුනා නම් බඩුම තමයි.. ඇත්තට මුන් මොන මානසික තත්වයක ඉන්න පක්%ද මන්දා? මොනවද මුන්ට ලැබෙන්නේ මේවගේ දෙවල් කරලා..:no:

    කුහක ඉරිසියාව බන්... තමන්ට ගන්න බැරි එකක් ගැන තියෙන ඉරිසියාව. කාර් එක නවත්තලා ගියාම සමහර පලාත්වල ගලකින් හූරලා පේන්ට් එක යවනවා.​