අද කොළබ ඉදලා මාතර යන ගමන් හයිවේ එකේ 121.7Km post එකට කලින් කාරෙකේ ඩාං ගාලා මහ සද්දයක් ආවා.. බය වෙලා safety විදියට අයිනෙන් වාහනේ නතර කරලා බැලුවා පන්ච් එකක් ගියාද කියලා. එහෙම මොකුත් නෑ.. වටේට ගිහින් බලද්හි තමයි දැක්කේ වම් පැත්තේ දොර ගාව ඇතුලට එබිච්ච හිරීමක්..
කවුරු හරි කැ$ පොණ්නයෙක් ගලක් ගහලා... මම මාතරින් exit වෙන ගමන් එතන හිටිය පොලොස් ඔෆිසරයට කීවා.. ඌ කියනවා ආරංචිය ආවා තමයි ගල් ගහනවා කියලා වාහනේ දැන් යැව්වා කියලා. ඌ අහනවා වාහනේට damage ද කියලා. මම පෙන්නුවා..
බලපන් මේ වගේ සක්කිලි බල්ලො ඉන්න රටක්නේ. හදිස්සියේවත් වීදුරුවට වැදුනා නම් බඩුම තමයි.. ඇත්තට මුන් මොන මානසික තත්වයක ඉන්න පක්%ද මන්දා? මොනවද මුන්ට ලැබෙන්නේ මේවගේ දෙවල් කරලා..
කවුරු හරි කැ$ පොණ්නයෙක් ගලක් ගහලා... මම මාතරින් exit වෙන ගමන් එතන හිටිය පොලොස් ඔෆිසරයට කීවා.. ඌ කියනවා ආරංචිය ආවා තමයි ගල් ගහනවා කියලා වාහනේ දැන් යැව්වා කියලා. ඌ අහනවා වාහනේට damage ද කියලා. මම පෙන්නුවා.. බලපන් මේ වගේ සක්කිලි බල්ලො ඉන්න රටක්නේ. හදිස්සියේවත් වීදුරුවට වැදුනා නම් බඩුම තමයි.. ඇත්තට මුන් මොන මානසික තත්වයක ඉන්න පක්%ද මන්දා? මොනවද මුන්ට ලැබෙන්නේ මේවගේ දෙවල් කරලා..


