ලපයා --> අපි හොරු අල්ලලා සල්ලි ටික ගන්නවා, හඳුනා --> 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113

    හඳුනා කියනවා කලු සල්ලි ප්‍රශ්න අහන්නේ නැතිව ඉන්වෙස්ට් කරන්න පුලුවන් අරමුදලක් හදනවලු. හම්බ කරපු විදිය අවුලක් නෑලු. ඒ කියන්නේ හොරකන් කරපුවත් ඉතින් අවුලක් නෑ කියන එකනේ?. එතකොට හුත්තො අර ෆයිල් ටිකට මොකද කරන්නෙ? අපි හිතුවේ open and shut case ටිකක් කියලනේ. එහමම නෙවීලුද? ඔය ටික රෝල් කරල ලපටි ජෙප්පන්ගෙ පුකේ තමා ඔබන්න වෙන්නේ 🤭 🤭

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක

    සල්ලි හම්බකරපු විදීය හොයන්නේ නෑ.... ඒ කිව්වේ කුඩු විකුනලා හොයපු සල්ලි වුනත් කමක් නැද්ද ? ආහ් මෙයා යුක්තිය මෙහෙයුමට විරුද්ද වුනා....​

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    Politics nam appiriyai ban.

    මචන් පොලිටික්ස් සීරියස් ගන්නේ නැතුව අපි වගේ පුක ඉරන් කඩේ යන උන්ව බයිට් කරපන්. මේ ටිකේ ලේසියෙන්ම බයිට් වෙන්නෙ ජෙප්පො 🤭 🤭
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    කලබල වෙන්න එපා මේක වෙන්නෙ මෙහෙමයි
    ඉන්න මන් පැහැදිලි කරල දෙන්නන්

    මාලිමා ආන්ඩුවක් ආවම, හොරුන්ටත් චාන්ස් එකක් දෙනව යහමගට එන්න
    ඒ එන අය මාලිමා අරමුදලෙ ආයෝජනය කරන්න ඕන

    එහෙම බැරි අය විතරක් අල්ලනව
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    කලබල වෙන්න එපා මේක වෙන්නෙ මෙහෙමයි
    ඉන්න මන් පැහැදිලි කරල දෙන්නන්

    මාලිමා ආන්ඩුවක් ආවම, හොරුන්ටත් චාන්ස් එකක් දෙනව යහමගට එන්න
    ඒ එන අය මාලිමා අරමුදලෙ ආයෝජනය කරන්න ඕන

    එහෙම බැරි අය විතරක් අල්ලනව
    Yahamagata ena horunta aye horakame yanna barida?
     
    • Haha
    Reactions: Asmodeus

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    දිගටම අරමුදලෙ ආයෝජනය කරනව නන් පුලුවන් :eek:
    නැත්නන් බැ

    මෙච්චර ෆයිල් වල හොරු දුන්නම ... හැමදාම සල්ලි

    image_14fa90d50a.jpg
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මචන් පොලිටික්ස් සීරියස් ගන්නේ නැතුව අපි වගේ පුක ඉරන් කඩේ යන උන්ව බයිට් කරපන්. මේ ටිකේ ලේසියෙන්ම බයිට් වෙන්නෙ ජෙප්පො 🤭 🤭
    මං ඒකනෙ කීවෙ මූ බයිට් වෙන්ඩ ආසයි කියලා @SLK_sri . මූට බනින ඒවා බල බල අතෙත් ගහනවා ඇති මානසික ලෙඩෙක්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    හඳුනා කියනවා කලු සල්ලි ප්‍රශ්න අහන්නේ නැතිව ඉන්වෙස්ට් කරන්න පුලුවන් අරමුදලක් හදනවලු. හම්බ කරපු විදිය අවුලක් නෑලු. ඒ කියන්නේ හොරකන් කරපුවත් ඉතින් අවුලක් නෑ කියන එකනේ?. එතකොට හුත්තො අර ෆයිල් ටිකට මොකද කරන්නෙ? අපි හිතුවේ open and shut case ටිකක් කියලනේ. එහමම නෙවීලුද? ඔය ටික රෝල් කරල ලපටි ජෙප්පන්ගෙ පුකේ තමා ඔබන්න වෙන්නේ 🤭 🤭

    රනිල් ලඟයි මහින්ද ලඟයි ඉන්න හොරු රැලට ජක්ෂෙ මාරු කරන්න චාන්ස් එකක් දුන්න වෙන්න බැරිද? :confused:
     
    • Haha
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,509
    113
    කලබල වෙන්න එපා මේක වෙන්නෙ මෙහෙමයි
    ඉන්න මන් පැහැදිලි කරල දෙන්නන්

    මාලිමා ආන්ඩුවක් ආවම, හොරුන්ටත් චාන්ස් එකක් දෙනව යහමගට එන්න
    ඒ එන අය මාලිමා අරමුදලෙ ආයෝජනය කරන්න ඕන

    එහෙම බැරි අය විතරක් අල්ලනව
    අපි හැමෝටම ඉන්නවා බඩුවක් යහමගට ගන්න පුළුවන් කියලා හිතන යාලුවෙක්. 🥲
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,010
    113
    Mother Earth
    ඉතින් ඕක පුදුම වෙන්න දෙයක් නෑනේ බන්. මාලිමා පක්ෂේ දුවන්නෙත් කළු සල්ලි වලින්ම තමයි. ක්ලබ් වසන්තලගේ සල්ලි. 🙂
     
    • Like
    Reactions: ruka! and Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    මං ඒකනෙ කීවෙ මූ බයිට් වෙන්ඩ ආසයි කියලා @SLK_sri . මූට බනින ඒවා බල බල අතෙත් ගහනවා ඇති මානසික ලෙඩෙක්

    අන්නුගෙ ලබ්බවල් ගැන වද වෙන්න කලින් පයිය නග්ග ගන්නෙ නැතුව තොගේ අම්ම දිහා බලන්න විදියක් හොයාගනින්කො. 🤭🤭

    අනික ඔය slk_sri කියන එකාව ඉග්නොර් කරලා ගොඩක් කල්. ඕකා පට්ට මුසලයි. ගෙදර උන්වත් දන්නේ නැතුව ඇති ඇයි ඕකා ඉපදුනේ කියලා. හරියට උඹ වගේ 🤭 🤭

    රනිල් ලඟයි මහින්ද ලඟයි ඉන්න හොරු රැලට ජක්ෂෙ මාරු කරන්න චාන්ස් එකක් දුන්න වෙන්න බැරිද? :confused:

    අමො අමො එහෙමද? මම හිතුවෙ නඩු දාල කුඩුවට යවන්න ඕනතරම් සාක්කි තිබ්බ කියලා ඔස්තාර්ලා ගාව. බලන් ගියාම කයියගෙ ප්ලෑන් එක "අනෙ ඔය සල්ලි ටික අපේ පක්ශ අරමුදල සොරි සොරි රට ගොඩ නැගීමේ අරමුදලට දාන්නකො" කියලා වැඳගෙන යන්නනේ බන් 🤭 🤭
    ------ Post added on Jul 19, 2024 at 7:37 AM
     
    • Haha
    Reactions: monson