What If With Dr Nalinda | LIVE

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,842
    152,506
    113
    මේකෙ අලුත් සීසන් එකක් ඇවිල්ල කියලා හිතාගෙනයි බලන්න ආවෙ. 😔😞

    whatif_lob_crd_01.jpg
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113

    ප්‍රශස්ත ප්‍රශ්න වලට ප්‍රශස්ත උත්තර. හෙට මීට වඩා යතාර්ථවාදී කරුණු සහ යතාර්ථවාදී ක්‍රමයක් ජනතාවට පැහැදිලි කරන්න පුළුවන් පක්ෂයක් හෝ නායකයෙක් හිටියොත් මම සුදානම් ඔහුට චන්දය පාවිච්චි කරන්න ...

    Bump
    ------ Post added on Jul 20, 2024 at 12:11 AM

    රෑට බලන්න ඕනේ

    බලන්න ...
    ------ Post added on Jul 20, 2024 at 12:12 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    හදුන්නෙත්ති වගෙ ට්‍රැක් කැරියෙක් නන් නෙවෙයි මේ යකා

    core content

    IMF මහ බැන්කු පනත ප්‍රතිසන්ස්කරනය කරනව
    රාජය ආයතන හදනව උඩ ඉදන් පහලට, ඇමතිග් ඉදන් පලහට
    ගුරු කොලිටි වැඩි කරනව, හෙල්ත් වැඩි කරනව, නේවි වැඩි කරනව, ආමි අඩු කරනව
    රාජය සෙවය කාර්‍යක්ශම කරන්න, ජාතික සැලැස්මක් තියනව, රස්සා නැති නොකර, බදව ගැනිම න්වත්තල, පෙන්ශන් යන අය ගනාට් විතරක් ගන්න
    බදු අය කිරීම කාර්‍යක්ශම කර්නව, බදු නොගෙව ඉන්න බැ කාටවත්
    ගෝලීය බල තුලන වල ගැටෙන්න යන්නෙ නැ,
    ජාතික ආරක්ශාවට සැහෙන ප්‍රතිසන්ස්කරන තියනව
    තව සැහෙන්න තිබුන අවුලක් නැති
    ජනතාවගෙන් යම් කාලයක බලපොරොත්තු වෙනව, වසරකට අඩු කාලයක්

    එකම අවුල ( in my opinion)
    වුර්තීය සමිති එක්ක ඇමනෙන්න යන බවක් පේනව
     
    • Like
    Reactions: dfgrendezvous

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,942
    14,328
    113
    වැලිවේරිය
    එලකිරි ජෙප්පො...හැබැයි ජොප්පොත් ඇවිත් භාරතයා ලං කරගත්තොත් තමා ඕකුන් කෙලවා ගන්නේ...මහමෙව්නාවට කෙලවුනා,දයා ගමගේට කෙලවුනා,මයිත්‍රීට කෙල වුනා,නෙක්ස්ට් ජෙප්පෝ
     
    • Like
    Reactions: Solo Rider

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    හදුන්නෙත්ති වගෙ ට්‍රැක් කැරියෙක් නන් නෙවෙයි මේ යකා

    core content

    IMF මහ බැන්කු පනත ප්‍රතිසන්ස්කරනය කරනව
    රාජය ආයතන හදනව උඩ ඉදන් පහලට, ඇමතිග් ඉදන් පලහට
    ගුරු කොලිටි වැඩි කරනව, හෙල්ත් වැඩි කරනව, නේවි වැඩි කරනව, ආමි අඩු කරනව
    රාජය සෙවය කාර්‍යක්ශම කරන්න, ජාතික සැලැස්මක් තියනව, රස්සා නැති නොකර, බදව ගැනිම න්වත්තල, පෙන්ශන් යන අය ගනාට් විතරක් ගන්න
    බදු අය කිරීම කාර්‍යක්ශම කර්නව, බදු නොගෙව ඉන්න බැ කාටවත්
    ගෝලීය බල තුලන වල ගැටෙන්න යන්නෙ නැ,
    ජාතික ආරක්ශාවට සැහෙන ප්‍රතිසන්ස්කරන තියනව
    තව සැහෙන්න තිබුන අවුලක් නැති
    ජනතාවගෙන් යම් කාලයක බලපොරොත්තු වෙනව, වසරකට අඩු කාලයක්

    එකම අවුල ( in my opinion)
    වුර්තීය සමිති එක්ක ඇමනෙන්න යන බවක් පේනව
    I have the same thought 👍
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,384
    72,260
    113
    හදුන්නෙත්ති වගෙ ට්‍රැක් කැරියෙක් නන් නෙවෙයි මේ යකා

    core content

    IMF මහ බැන්කු පනත ප්‍රතිසන්ස්කරනය කරනව
    රාජය ආයතන හදනව උඩ ඉදන් පහලට, ඇමතිග් ඉදන් පලහට
    ගුරු කොලිටි වැඩි කරනව, හෙල්ත් වැඩි කරනව, නේවි වැඩි කරනව, ආමි අඩු කරනව
    රාජය සෙවය කාර්‍යක්ශම කරන්න, ජාතික සැලැස්මක් තියනව, රස්සා නැති නොකර, බදව ගැනිම න්වත්තල, පෙන්ශන් යන අය ගනාට් විතරක් ගන්න

    "රාජය සෙවය කාර්‍යක්ශම කරන්න, ජාතික සැලැස්මක් තියනව, රස්සා නැති නොකර, බදව ගැනිම න්වත්තල, පෙන්ශන් යන අය ගනාට් විතරක් ගන්න"

    ආහ් දැන් එතකොට රාජය සේවල ලෝඩඩ් නැද්ද? මෙතන ඉන්න ලපටි ජෙප්පො පරල උනේ බොරුවටද? මුන්ගෙ එක වචනයක් නෑනේ. ඕක අඩු කරන්න ඕනා. ඔතන ඉන්නෙත් ජෙප්පො වගේම පිනට කන බන උන්. උන්ව මේන්ටෙන් කරනව කියන්නේ ඉතින් මේ ප්‍රශ්නෙම තමා. මොකද උන් cost center එකක්.

    මට කලින් කිව්ව වගෙ මුන් ඔක්කොම අර අපි ඉස්සර පරිසරය/සමාජ අධ්යනය වගේ ඒවාට පච ගැහුවා වගේ ගැලරියට ටොක්ස් දෙනවා.

    රාජය සේවය අඩු කරන්නෙ නෑ කියපු ගමන් ඉතින් උන් ටිකත් මුන්ට ඡන්දේ දෙයි කියලා හිතන් ඇත්තේ 🤭 🤭
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    "රාජය සෙවය කාර්‍යක්ශම කරන්න, ජාතික සැලැස්මක් තියනව, රස්සා නැති නොකර, බදව ගැනිම න්වත්තල, පෙන්ශන් යන අය ගනාට් විතරක් ගන්න"

    ආහ් දැන් එතකොට රාජය සේවල ලෝඩඩ් නැද්ද? මෙතන ඉන්න ලපටි ජෙප්පො පරල උනේ බොරුවටද? මුන්ගෙ එක වචනයක් නෑනේ. ඕක අඩු කරන්න ඕනා. ඔතන ඉන්නෙත් ජෙප්පො වගේම පිනට කන බන උන්. උන්ව මේන්ටෙන් කරනව කියන්නේ ඉතින් මේ ප්‍රශ්නෙම තමා. මොකද උන් cost center එකක්.

    මට කලින් කිව්ව වගෙ මුන් ඔක්කොම අර අපි ඉස්සර පරිසරය/සමාජ අධ්යනය වගේ ඒවාට පච ගැහුවා වගේ ගැලරියට ටොක්ස් දෙනවා.

    රාජය සේවය අඩු කරන්නෙ නෑ කියපු ගමන් ඉතින් උන් ටිකත් මුන්ට ඡන්දේ දෙයි කියලා හිතන් ඇත්තේ 🤭 🤭

    ලොඩඩ් තමයි.
    මූ කියන්නෙ, එ උනාට එලියට දාන්නෙ නෑ කියල. දාන්න බෑ කියල tax ගෙවන අනිත් මිනිස්සු එහෙම කිව්වත්.

    උනුත් ලොන් එකක් ගහගෙන, ගෙයක් හදාගෙන, ලමය ස්කොලෙට දාගෙන ඉන්නෙ
    එ රස්සාවෙන් නිසා, රස්සාව කාටහරි ජසෙ ගිහිල්ල හදාගත්ත එකක් වෙන්න පුලුවන්

    උ කියන්නෙ, ඉන්න උන්ව හරියට පාවිච්චි කරනව කියල
    ප්‍රයිවට් සෙක්ටර් එකක්ත් එක්ක එකතු වෙල, උන්ගෙන් වැඩක් ගන්නවිදියක්
    උන් ගාව තියනව කියල. ඔය මේසයක් පුටුවක් නැතුව ඉන්න එවුන්, සමබර ඩිපො වල එක බස් එහෙකට 20 ක් ඉන්නවලු මිනිස්සු.

    සමූහ වැඩ කදවුරු, ගොවි බිමි , යතාර්තයක් වීගෙන එන්නෙ. 😎
     
    • Haha
    Reactions: tharakaf