What if-jeppa winමේකෙ අලුත් සීසන් එකක් ඇවිල්ල කියලා හිතාගෙනයි බලන්න ආවෙ.
![]()
ලංකාවෙ දේශපාලනේ නම් අරහන් වෙලා ගොඩක් කල්. පක්ෂ පාට බේදයක් නැතුව ඔක්කොම එකයි කියලා තමයි කියන්න තියෙන්නෙ ඉතින්.What if-jeppa win
රෑට බලන්න ඕනේ
මම වෙන පක්ශවල අය කියන ගොන් කතා අහල, රනිල් කොච්චර හරිද කියල සතුටු වෙනවාhamu amanapa unada?
හදුන්නෙත්ති වගෙ ට්‍රැක් කැරියෙක් නන් නෙවෙයි මේ යකාDeepan.
I have the same thoughtහදුන්නෙත්ති වගෙ ට්‍රැක් කැරියෙක් නන් නෙවෙයි මේ යකා
core content
IMF මහ බැන්කු පනත ප්‍රතිසන්ස්කරනය කරනව
රාජය ආයතන හදනව උඩ ඉදන් පහලට, ඇමතිග් ඉදන් පලහට
ගුරු කොලිටි වැඩි කරනව, හෙල්ත් වැඩි කරනව, නේවි වැඩි කරනව, ආමි අඩු කරනව
රාජය සෙවය කාර්‍යක්ශම කරන්න, ජාතික සැලැස්මක් තියනව, රස්සා නැති නොකර, බදව ගැනිම න්වත්තල, පෙන්ශන් යන අය ගනාට් විතරක් ගන්න
බදු අය කිරීම කාර්‍යක්ශම කර්නව, බදු නොගෙව ඉන්න බැ කාටවත්
ගෝලීය බල තුලන වල ගැටෙන්න යන්නෙ නැ,
ජාතික ආරක්ශාවට සැහෙන ප්‍රතිසන්ස්කරන තියනව
තව සැහෙන්න තිබුන අවුලක් නැති
ජනතාවගෙන් යම් කාලයක බලපොරොත්තු වෙනව, වසරකට අඩු කාලයක්
එකම අවුල ( in my opinion)
වුර්තීය සමිති එක්ක ඇමනෙන්න යන බවක් පේනව
හදුන්නෙත්ති වගෙ ට්‍රැක් කැරියෙක් නන් නෙවෙයි මේ යකා
core content
IMF මහ බැන්කු පනත ප්‍රතිසන්ස්කරනය කරනව
රාජය ආයතන හදනව උඩ ඉදන් පහලට, ඇමතිග් ඉදන් පලහට
ගුරු කොලිටි වැඩි කරනව, හෙල්ත් වැඩි කරනව, නේවි වැඩි කරනව, ආමි අඩු කරනව
රාජය සෙවය කාර්‍යක්ශම කරන්න, ජාතික සැලැස්මක් තියනව, රස්සා නැති නොකර, බදව ගැනිම න්වත්තල, පෙන්ශන් යන අය ගනාට් විතරක් ගන්න
"රාජය සෙවය කාර්‍යක්ශම කරන්න, ජාතික සැලැස්මක් තියනව, රස්සා නැති නොකර, බදව ගැනිම න්වත්තල, පෙන්ශන් යන අය ගනාට් විතරක් ගන්න"
ආහ් දැන් එතකොට රාජය සේවල ලෝඩඩ් නැද්ද? මෙතන ඉන්න ලපටි ජෙප්පො පරල උනේ බොරුවටද? මුන්ගෙ එක වචනයක් නෑනේ. ඕක අඩු කරන්න ඕනා. ඔතන ඉන්නෙත් ජෙප්පො වගේම පිනට කන බන උන්. උන්ව මේන්ටෙන් කරනව කියන්නේ ඉතින් මේ ප්‍රශ්නෙම තමා. මොකද උන් cost center එකක්.
මට කලින් කිව්ව වගෙ මුන් ඔක්කොම අර අපි ඉස්සර පරිසරය/සමාජ අධ්යනය වගේ ඒවාට පච ගැහුවා වගේ ගැලරියට ටොක්ස් දෙනවා.
රාජය සේවය අඩු කරන්නෙ නෑ කියපු ගමන් ඉතින් උන් ටිකත් මුන්ට ඡන්දේ දෙයි කියලා හිතන් ඇත්තේ![]()
![]()
සමුහ බලු පුට්ටු තමයිසමූහ වැඩ කදවුරු, ගොවි බිමි , යතාර්තයක් වීගෙන එන්නෙ.![]()