What If With Dr Nalinda | LIVE

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,486
    72,499
    113
    ලොඩඩ් තමයි.
    මූ කියන්නෙ, එ උනාට එලියට දාන්නෙ නෑ කියල. දාන්න බෑ කියල tax ගෙවන අනිත් මිනිස්සු එහෙම කිව්වත්.

    උනුත් ලොන් එකක් ගහගෙන, ගෙයක් හදාගෙන, ලමය ස්කොලෙට දාගෙන ඉන්නෙ
    එ රස්සාවෙන් නිසා, රස්සාව කාටහරි ජසෙ ගිහිල්ල හදාගත්ත එකක් වෙන්න පුලුවන්

    උ කියන්නෙ, ඉන්න උන්ව හරියට පාවිච්චි කරනව කියල
    ප්‍රයිවට් සෙක්ටර් එකක්ත් එක්ක එකතු වෙල, උන්ගෙන් වැඩක් ගන්නවිදියක්
    උන් ගාව තියනව කියල. ඔය මේසයක් පුටුවක් නැතුව ඉන්න එවුන්, සමබර ඩිපො වල එක බස් එහෙකට 20 ක් ඉන්නවලු මිනිස්සු.



    සමූහ වැඩ කදවුරු, ගොවි බිමි , යතාර්තයක් වීගෙන එන්නෙ. 😎

    සරල කතාව උනුත් මොකද කරන්නෙ කියලා දන්නෙ නෑනෙ. අන්තිමට දැන් කරන් යන විදියම කරන්න යන්න තමා හිතන් ඉන්නෙ වෙන නමක් දාල. හරියට අර ගෝට විකුනන එක ආයොජන කියලා rename කලා වගෙ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,827
    12,796
    113
    මෙයා, අනුර වගේ අයගෙ කථාවලදි ප්‍රැක්ටිකල් උනාට, මේගොල්ල අරන් එන බැගේජ් එක තමයි හදුන්හෙත්ති නියෝජනය කරන පරන ජේවීපී කාඩර් එක. දැන් කමෙන්ට්ස් එහෙම බලද්දිත් ජනප්‍රිය මතේ අපිට ආවොත් මෙහෙමයි කරන්නෙ, අනික අර පකෙක් ඇවිල්ල කියනව ආදායමේ හැටියළු පෙට්‍රල් ගාණ තීරනේ කරන්නෙ එක එකාට. හෙණ පලිගන්නෙ සීන් එකේ, අනුන්ගෙන් කාල ඉන්න සෙට් එකක් තමයි එන්නෙ මේ වගේ අය පස්සෙ, හැමෝගෙම ධනය එකවගේ වෙනව කියන්නෙ හැමෝම දුප්පත් කරල පෝලින් ක්‍රමයක් ඇති කරන එකනෙ අන්තිමට. අනික එකෙක්ටවත් අදහසක් නෑ නලීන්, අනුර කියන දේවල් ගැන. තලේබාන් සෙට් එක අනිවාර්යෙන් මේ වගේ ලිබරල් අය අතික්‍රමණය කරනව බලය ලැබිච්ච වෙලාවක. අනුරගෙන් නලීන්ගෙන් පක්ශෙට වැඩක් නෑ කාඩර් ඡන්ද ටික තියෙන නිසා, පාවෙන චන්ද ටිකට තමයි මේ දෙන්න ඉන්නෙ. දැන් යන තරම් වත් කිසිම වැඩක් කරගන්න වෙන්නෙ නෑ. අර මාස තුනෙන් හදනව වගේ ගොන් සීරීස් අහගෙන ඉන්න වෙන්නෙ, දැන් ඉන්න එකෙක්ටවත් කැපැසිටි එකක් නෑ මේ දේවල් කරන්න (රනිල් ඇතුළුව, සජියට කොහොමත් බෑ, මහින්දල ගැන කතා කරන්න ඕන නෑ උන් පුළුවන් උනත් කරන්නෙ නෑ), මුන්ටත් බෑ ඔය ප්‍රශ්න තියාගෙන. වෙනිසියුලාව වගේ වෙන්නෙ ඉස්සරහට, කළු කඩ කාරයන්ට හොඳයි. අන්තිමට සිවිල් යුද්දයක් ගියෙ නැතොත් අපේ ජීවිත කාලෙ, ඒකත් ලොකු දෙයක්.
     
    Last edited:
    • Like
    Reactions: Ritigala Jayasena69

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    මෙයා, අනුර වගේ අයගෙ කථාවලදි ප්‍රැක්ටිකල් උනාට, මේගොල්ල අරන් එන බැගේජ් එක තමයි හදුන්හෙත්ති නියෝජනය කරන පරන ජේවීපී කාඩර් එක. දැන් කමෙන්ට්ස් එහෙම බලද්දිත් ජනප්‍රිය මතේ අපිට ආවොත් මෙහෙමයි පලිගන්නෙ සීන් එකේ. අනික එකෙක්ටවත් අදහසක් නෑ නලීන්, අනුර කියන දේවල් ගැන. තලේබාන් සෙට් එක අනිවාර්යෙන් මේ වගේ ලිබරල් අර අතික්‍රමණය කරනව බලය ලැබිච්ච වෙලාවක. කිසිම වැඩක් කරගන්න වෙන්නෙ නෑ. අර මාස තුනෙන් හදනව වගේ ගොන් සීරීස් අහගෙන ඉන්න වෙන්නෙ, දැන් ඉන්න එකෙක්ටවත් කැපැසිටි එකක් නෑ මේ දේවල් කරන්න (රනිල් ඇතුළුව, සජියට කොහොමත් බෑ, මහින්දල ගැන කතා කරන්න ඕන නෑ උන් පුළුවන් උනත් කරන්නෙ නෑ), මුන්ටත් බෑ ඔය ප්‍රශ්න තියාගෙන. වෙනිසියුලාව වගේ වෙන්නෙ ඉස්සරහට. සිවිල් යුද්දයක් ගියෙ නැතොත් අපේ ජීවිත කාලෙ, ඒකත් ලොකු දෙයක්.

    වෙනස් වෙන්න බය වෙන්න එපා සහෝදරයා
    වෙනසට බය මිනිස්සු හැමදාම එක තැන.


    අලුත් අලුත් දේ අත්හදා බලන්න
    ජාතික ජනබලවේහය සමග එකතු වෙන්න
     
    • Like
    Reactions: iworld

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,827
    12,796
    113
    වෙනස් වෙන්න බය වෙන්න එපා සහෝදරයා
    වෙනසට බය මිනිස්සු හැමදාම එක තැන.


    අලුත් අලුත් දේ අත්හදා බලන්න
    ජාතික ජනබලවේහය සමග එකතු වෙන්න
    වෙනසට බය කරන්නෙත් උන්මනෙ :) කොහොමත් මේක වෙනව කියල පේනව, මටත් පේන්නෙ දෙන්න තියෙන උන් මේ සෙට් එක විතරයි. ඒත් කාඩර් එකට බයයි. මම පොඩි කැපෑසිටි එකකින් ඒ වගේ උන්ට කරන්න පුළුවන් අල කිරීම ප්‍රාදේශීය මට්ටමෙන් දැකල තියෙනව. ඒක රටක් හැටියට ආවම කෙලම වෙලා යනව. අනුර හරි කවුරු හරි අයන් ග්‍රිප් එකකින් පක්ශෙ කාඩර් එක පාලනය කරනව නම් ගොඩ. එහෙම උනොත් ඡන්ද ටිකට කෙල වෙනව
     
    • Like
    Reactions: Solo Rider