වියයුතු දෙයක්🫡

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,590
    113
    පොන්සි ආණ්ඩුව
    452119477_3467106606768552_5589644831505113086_n.jpg
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    මූ ගෑනු කීයකට ගහන්න ඇද්ද නේ බන්.මටත් ආසයි එහෙම ගහන්න.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    සියළුම ක්‍රිකට් තරඟ වල මාධ්‍ය ආවර්ණය හිරු ට දෙනවා~!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,696
    169,099
    113
    එකමත් එක රටක
    තට්ටයා කොන්ඩේ එක්ක තරහ ඇති :lol:

    ඔන්න තවත් යක්ක පුත්තු චූන් වෙන තීරණයක්..
    දැන් මුගේ ගුණ වයනවා මෝඩ ලන්තේ ඉන්න සිංහලු ටික.

    කරාබු බැරිනම් වළලු දාගෙන හරි මැච් දිනනවා නම් එච්චරයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,515
    22,196
    113
    කරාබු බැරිනම් වළලු දාගෙන හරි මැච් දිනනවා නම් එච්චරයි.

    මේතරම් කල් දින්නද ඉතිං?

    ක්‍රීඩාවේ විනයක් තියෙන්න ඕන..අපේ උන් ඔය ඔක්කොම කරල බිබී පාරවල් වල රවුම් ගහනවා වෙන රටවල් වලට ගිහින්.මැච් දිනන්නෙත් නෑ.ඒක නිසා මෙහෙමවත් කරල බලන ඵක හොඳයි..
     
    • Haha
    Reactions: Hasistranger

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,696
    169,099
    113
    එකමත් එක රටක
    මේතරම් කල් දින්නද ඉතිං?

    ක්‍රීඩාවේ විනයක් තියෙන්න ඕන..අපේ උන් ඔය ඔක්කොම කරල බිබී පාරවල් වල රවුම් ගහනවා වෙන රටවල් වලට ගිහින්.මැච් දිනන්නෙත් නෑ.ඒක නිසා මෙහෙමවත් කරල බලන ඵක හොඳයි..
    ක්‍රීඩාවේ විනය කියන්නේ කරාබු , කොන්ඩේ නෙවෙයි.
    මුන්ට මුලින් මොලේ හැදෙන්න අධ්‍යාපනයක් දෙන්න ඕනේ හැසිරෙන්න. සිල් රෙදි පොරවන් ආවාත් මුන් මුන්ම තමයි බන්.
    කොන්ඩේ කපල , කරාබු ගැලෙව්වා කියලා උබ හිතනවද මුන් ගුණ ගරුක වෙයි කියලා ?
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,517
    16,157
    113
    Colombo
    ක්‍රීඩාවේ විනය කියන්නේ කරාබු , කොන්ඩේ නෙවෙයි.
    මුන්ට මුලින් මොලේ හැදෙන්න අධ්‍යාපනයක් දෙන්න ඕනේ හැසිරෙන්න. සිල් රෙදි පොරවන් ආවාත් මුන් මුන්ම තමයි බන්.
    කොන්ඩේ කපල , කරාබු ගැලෙව්වා කියලා උබ හිතනවද මුන් ගුණ ගරුක වෙයි කියලා ?
    :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,762
    1
    102,065
    113
    34
    Kalutara
    ඇයි මුන්ට ගේම් ගහන්න, සෝශල් මීඩියා පාවිච්චි කරන්නත් එහෙමත් තහනම් කලා නේද?