
කරාබු බැරිනම් වළලු දාගෙන හරි මැච් දිනනවා නම් එච්චරයි.
ක්‍රීඩාවේ විනය කියන්නේ කරාබු , කොන්ඩේ නෙවෙයි.මේතරම් කල් දින්නද ඉතිං?
ක්‍රීඩාවේ විනයක් තියෙන්න ඕන..අපේ උන් ඔය ඔක්කොම කරල බිබී පාරවල් වල රවුම් ගහනවා වෙන රටවල් වලට ගිහින්.මැච් දිනන්නෙත් නෑ.ඒක නිසා මෙහෙමවත් කරල බලන ඵක හොඳයි..
ක්‍රීඩාවේ විනය කියන්නේ කරාබු , කොන්ඩේ නෙවෙයි.
මුන්ට මුලින් මොලේ හැදෙන්න අධ්‍යාපනයක් දෙන්න ඕනේ හැසිරෙන්න. සිල් රෙදි පොරවන් ආවාත් මුන් මුන්ම තමයි බන්.
කොන්ඩේ කපල , කරාබු ගැලෙව්වා කියලා උබ හිතනවද මුන් ගුණ ගරුක වෙයි කියලා ?
