GOOD NEWS ❤️

zid2021

Well-known member
  • Oct 7, 2021
    1,544
    2,662
    113
    sauce GIF
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ජෙප්පොන්ට රට උතුරු කොරියාවක් කරන්න තියෙන හදිස්සියක්..😹😹
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ජෙප්පොන්ට රට උතුරු කොරියාවක් කරන්න තියෙන හදිස්සියක්..😹😹

    ඇයි බං රනිල් බය
    ඌට තව අවුරුදු 5ක් ගන්න චාන්ස් එකක් නෙමෙයි ද? 🤭
     
    • Haha
    Reactions: snm1990

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඇයි බං රනිල් බය
    ඌට තව අවුරුදු 5ක් ගන්න චාන්ස් එකක් නෙමෙයි ද? 🤭

    ඉතිං ඵහෙම දිගටම බලෙන් හිටියත් අපිට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ රට මේ විදිහටම තියෙනවනම්..රටේ උන්‍ටත් ප්‍රශ්ණය කුත් නෑ ජෙප්පොන්ට හැර..උඹත් ජෙප්පෙක්ද?😹😹මට කියපංකෝ අනුර ජනාධිපති වුනහම උඹට ලැබෙන දේවල් දැන් තියෙන දේට වඩා..තියෙන ඵකත් නැති වෙන ඵකනම් ෂුවර්..😹😹😹😹
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඉතිං ඵහෙම දිගටම බලෙන් හිටියත් අපිට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ රට මේ විදිහටම තියෙනවනම්..රටේ උන්‍ටත් ප්‍රශ්ණයක් නෑ ජෙප්පොන්ට හැර..උඹත් ජෙප්පෙක්ද?

    මම කැමැතියි මේ පොහොට්ටු ආණ්ඩුව එලවලා රනිල් ජනාධිපති වෙලා තනි UNP ආණ්ඩුවක් එනවට. රනිල් කැමති නැද්ද? 🤭
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම කැමැතියි මේ පොහොට්ටු ආණ්ඩුව එලවලා රනිල් ජනාධිපති වෙලා තනි UNP ආණ්ඩුවක් එනවට. රනිල් කැමති නැද්ද? 🤭

    ඒක කරන්න බෑනේ සජබේ උන් සෙට් වුනේ නැත්නම්..
     

    gama22

    Well-known member
  • මම කැමැතියි මේ පොහොට්ටු ආණ්ඩුව එලවලා රනිල් ජනාධිපති වෙලා තනි UNP ආණ්ඩුවක් එනවට. රනිල් කැමති නැද්ද?

    මීට කලිනුත් නාමයෝජනා බාර අරගෙන චන්දෙ නොතිය හිටියෙ පොන්නයො. වැඩිය නටන්නෙ නැතුව හිටපිය
    ඒත් මේක බෑ පුතා නයියා පැටෙව්වත් .....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ඒත් මේක බෑ පුතා නයියා පැටෙව්වත් .....
    බෑ කියපු දේවල් යූඇන්පී කාරයො කරල පෙන්නල තියෙන මිනිස්සු බන්
     
    • Haha
    Reactions: kasun090354t

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,529
    7,142
    113
    ඉතිං ඵහෙම දිගටම බලෙන් හිටියත් අපිට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ රට මේ විදිහටම තියෙනවනම්..රටේ උන්‍ටත් ප්‍රශ්ණයක් නෑ ජෙප්පොන්ට හැර..උඹත් ජෙප්පෙක්ද?
    උඹ රනිල්ට / පොහොට්ටුවට පුක දෙන්නේ හේතු 2ක් මත

    1. උඹට corrupted politicianලා හෝ ඊට ටිකක් පහල level එකත් එක්ක connection තියෙනවා සහ වාසි අරන් තියෙනවා directly or indirectly

    2. උඹට සල්ලි තියෙන්ව, අනිත් එවුන් දියුනු වෙනවට කැමති නැහැ. දැන් තියෙන system එකට අනිත් උන්ව පාගන් ඉන්න බලන්නෙ, දැන් system එකෙදි සාමාන්‍ය කෙනෙක්ට යන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවා. උඹ බයයි , උඹට Sir කියලා දෙකට නෑමි ගෙන ඉන්න ගමේ, ලග පාත උන් ටික නැති වෙයි කියලා, මොකද සින්හලුන්ට අමුතු වින්දනයක් තියෙනවා අනුන්ට sir කියන්නයි, sir කියාගන්නයි.


    මේ ඉන්නේ උඹ වගේ තව දෙන්නෙක් @DragonD @tharakaf