Bodybuilding and loosing hair 🥲🥲🥲

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    මම gym යන්න පටන් ගත්තා ,මැයි මාසෙ ඉදන් ,ඒ හින්දද දන්නෑ මගේ කොන්ඩෙයි රැව්ලයි ,ඇහි බැමයි හෙනට වැටෙනවනේ බං ,මේක නිකන්ම හරියයිද ?
    කරන්න හොද දෙයක් උබල දන්නවද ?
    ගොඩක්ම යන්නෙ ඇහි බැම 🥲🥲🥲🥲🥲🥲
    උකනම gains තියෙනවා,හැන්ඩි වෙන්න කියල ජිම් ගියාම මයිල් ස්මයිල් වෙනවා කියහන්කෝ 🥲🥲
    අතේ ,ඇන්ඩ් පපුවේ මයිලුත් අඩුවක් පේනවා
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,396
    2,778
    113
    මම එක දිගට මාස දෙකක් විතර දවසට යෝගට් එක ගානේ කෑවා. ජිම් යනකොට තමයි. එතකොට කොණ්ඩේ කලින්ට වඩා හයි උන ගතියක් මට නම් තේරුණා. මගෙ කොණ්ඩේ යන්නේ නම් නෑ . හැබැයි නිකන් අල්ලනකොට පොඩි වෙනසක් තේරුණා.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    One Punch Man GIF
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    Testesorone වැඩි වෙනකොට තට්ටය පෑදෙනවා
    රැව්ල ඇන්ඩ් ඇහි බැම වැටෙන්නෑනෙ බං

    මම එක දිගට මාස දෙකක් විතර දවසට යෝගට් එක ගානේ කෑවා. ජිම් යනකොට තමයි. එතකොට කොණ්ඩේ කලින්ට වඩා හයි උන ගතියක් මට නම් තේරුණා. මගෙ කොණ්ඩේ යන්නේ නම් නෑ . හැබැයි නිකන් අල්ලනකොට පොඩි වෙනසක් තේරුණා.
    කරල බලන්නම් ❤️
    ------ Post added on Jul 23, 2024 at 3:37 PM
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    Ehema wenna bane bn. Samaharawita supplements, nathnam testosterone inject karanawanam, pills gannawanam thama
    එහෙම වෙනවා මචන් වැඩිපුර testosterone DHT වෙලා ඒ හින්දා කොන්ඩෙනම් යනව,බට් DHT නිසා රැව්ල වැඩිවෙන එක මිසක් අඩුවෙන්නෑ 🥲
    එකයි මට තියන අව්ල
     
    • Sad
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,025
    6,379
    113
    kandy
    එහෙම වෙනවා මචන් වැඩිපුර testosterone DHT වෙලා ඒ හින්දා කොන්ඩෙනම් යනව,බට් DHT නිසා රැව්ල වැඩිවෙන එක මිසක් අඩුවෙන්නෑ 🥲
    එකයි මට තියන අව්ල
    Ara mama kiwwa ewa use karanawad mchn umba?

    Testosterone ,DHT wlata convert wena scene eka nm mama danne naha
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,442
    7,128
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    uba kiyana eka gana nam idea ekak naha, eth mage konde gas dekak thunak , rawule gas ekak dekak wage sudu wewi thibbe, but gym yanna gaththata passe e sudu ewa nathuwa giya e kiyanne ekko kalu una, naththan idena eka nawathuna. passe aye mage job pattern eka awul nisa gym gamana nawaththanna una. dan ayeth ara wagema kondei rawulai sudu wela. habayi konde rawula adu wena , halena seen nam thibbe naha
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,333
    41,200
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම gym යන්න පටන් ගත්තා ,මැයි මාසෙ ඉදන් ,ඒ හින්දද දන්නෑ මගේ කොන්ඩෙයි රැව්ලයි ,ඇහි බැමයි හෙනට වැටෙනවනේ බං ,මේක නිකන්ම හරියයිද ?
    කරන්න හොද දෙයක් උබල දන්නවද ?
    ගොඩක්ම යන්නෙ ඇහි බැම 🥲🥲🥲🥲🥲🥲
    උකනම gains තියෙනවා,හැන්ඩි වෙන්න කියල ජිම් ගියාම මයිල් ස්මයිල් වෙනවා කියහන්කෝ 🥲🥲
    අතේ ,ඇන්ඩ් පපුවේ මයිලුත් අඩුවක් පේනවා
    Matanam ehema ne pons.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,226
    26,673
    113
    Kandy
    උබ වර්කවුට් කරනකොට කැප් එහෙම දාගෙනද කරන්නෙ එහෙමනම් හීට් එක වැඩි වෙලා.සප්ලිමන්ට් හරි ප්‍රීවර්කවුට් එකක සයිඩ් ඉෆෙක්ට් එකක්ද දන්නේ නෑ.හොදට විටමින් කැල්සියම් එහෙම ගන්න ටැබ්ලට් විදිහට හොදට වතුර බොන්න
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,049
    4,831
    113
    මොනවද ගන්න සප්ලිමන්ට්? විටමින් වර්ග?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    උබ වර්කවුට් කරනකොට කැප් එහෙම දාගෙනද කරන්නෙ එහෙමනම් හීට් එක වැඩි වෙලා.සප්ලිමන්ට් හරි ප්‍රීවර්කවුට් එකක සයිඩ් ඉෆෙක්ට් එකක්ද දන්නේ නෑ.හොදට විටමින් කැල්සියම් එහෙම ගන්න ටැබ්ලට් විදිහට හොදට වතුර බොන්න
    කැප් දාන්නෑ මචන්
    සප්ලිමන්ට් මුකුත් ගන්නෑ
    විටමින් කැල්සියම් ගන්න වෙයි වගේ
     
    • Like
    Reactions: Honey Bunch

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    Nutritionist kenek hambeka diet plan ekak hadaganna
    Dermatologist kenek meet wela medical side eka balaganna

    Biotin thama hariyanne godk durata vitamins walin
    Thanks machan
    Biotin balannam ❤️

    මොනවද ගන්න සප්ලිමන්ට්? විටමින් වර්ග?
    මුකුත් ගත්තේ නෑ මචන්

    mecanam math ahala thiyenawa, magenam workout karanna gattama rawla wawuna 🙏 , rawla sahena poddai thibbe mage :baffled:

    මටත් හිතාගන්න බෑ බන් ඇයි රැව්ල අඩු වෙන්නෙ කියලා

    Creatine gattada
    නෑ මචෝ