Bodybuilding and loosing hair 🥲🥲🥲

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    රැව්ල ඇන්ඩ් ඇහි බැම වැටෙන්නෑනෙ බං


    කරල බලන්නම් ❤️
    ------ Post added on Jul 23, 2024 at 3:37 PM

    රැව්ල හොඳට වැවෙනවා ඒ කියන්නේ ඉතින් අනිවා තට්ටය පෑදෙනවා..

    Ehema wenna bane bn. Samaharawita supplements, nathnam testosterone inject karanawanam, pills gannawanam thama

    එහෙම වෙනවා මචන් ඒ දෙකේ ලින්ක් එකක් තියෙනවා... පොඩ්ඩක් හොයලා බලන්න..
    ------ Post added on Jul 23, 2024 at 5:29 PM
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    රැව්ල හොඳට වැවෙනවා ඒ කියන්නේ ඉතින් අනිවා තට්ටය පෑදෙනවා..

    මාගේ රැව්ලත් ලෙෆ්ට් වෙනවා බං 🥲ඒකනේ අව්ල🥲

    C4 wage dewal gannawada uba workout patanganna kalin?
    නෑ මචන් ෆුල් නැචුරල් බිල්ඩ් කරන්නෙ මම[
     
    • Sad
    Reactions: kolavari

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    එහෙම වෙනවා මචන් වැඩිපුර testosterone DHT වෙලා ඒ හින්දා කොන්ඩෙනම් යනව,බට් DHT නිසා රැව්ල වැඩිවෙන එක මිසක් අඩුවෙන්නෑ 🥲
    එකයි මට තියන අව්ල
    හයි ප්රොටින් ඩයට් එකකට පල.
    ලොන්ත කෑම කකා ජිම් ගියොත් උබට හන්දි අමාරුවත් හැදෙයි තව මාස තුන හතරකින්
     
    • Love
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    හයි ප්රොටින් ඩයට් එකකට පල.
    ලොන්ත කෑම කකා ජිම් ගියොත් උබට හන්දි අමාරුවත් හැදෙයි තව මාස තුන හතරකින්
    ප්‍රෝටීන් කනවා බං හොදට ❤️

    කොන්ඩෙ කෙසේ වෙතත් ‍රැවුල කෙසේ වෙතත් ඇයිබැම එහෙම යන්නෙ වෙන මොකක් හරි නිසා වෙන්ඩ ඇති.
    අනේ මන්දා මචන්
    ------ Post added on Jul 23, 2024 at 8:50 PM

     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ඉක්මන්ට Dermatologist කෙනෙක්ට පෙන්නපන් මට හිතෙන්නෙ උබට Alopecia, ඇහි බැමයි රැවුලයි සේරමත් වැටෙනව නම් Alopecia totalis වගේ (ගූගල් කරල බලපන් පොඩ්ඩක්)
     
    • Like
    Reactions: Mr.dark