මට මේ වගේ උන් පෙන්නන්න බෑ.

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මට මෙන්න මේ ගායකයගේ type වගේ උන් පෙන්නන්න බෑ බන්. මහ අඩු කුලේ vibe එකක් එන්නේ. ඒත් සමහර ගෑනූ ඔයවගේ උන්ට කැමතියි. මුදලාලී ටයිප් වගේ උන්ට. මොකක්ද බන් හේතුව ඒකට. මහ නිකන් ගොඩේ ටයිප් එකක් පේන්නේ ඔය පෙනුමේ.

    IMG_4816.jpeg



     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මුට මිතුන ලුක් එකක් තියෙන්නේ.ගතිගුන හරි හොඳ ඇති.ඔය මුණ තියන එවුන් ඕන වැඩකට බය නැතුව එකෙන්ම ඉන්නවා. මගේ අත්දැකීම වගකෙමක් බාරගන්න පුළුවන් තරහ අඩුවෙන් (ද්වේශය අඩු ) ගන්න මිනිස්සු.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කමිසෙ බොත්තමක් ගලවගෙන කොටි දතක් එල්ලගත්තාම ගෙන කැතයි නේද බං.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මට මෙන්න මේ ගායකයගේ type වගේ උන් පෙන්නන්න බෑ බන්. මහ අඩු කුලේ vibe එකක් එන්නේ. ඒත් සමහර ගෑනූ ඔයවගේ උන්ට කැමතියි. මුදලාලී ටයිප් වගේ උන්ට. මොකක්ද බන් හේතුව ඒකට. මහ නිකන් ගොඩේ ටයිප් එකක් පේන්නේ ඔය පෙනුමේ.

    View attachment 233432



    sorry ayye. me mn laba upan hati :(
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මේක දැකල පොඩි දෙයක් මතක් වුනා, කැමති එකෙක් මේකෙන් කැමති දෙයක් ගනින්, :rolleyes:

    ඉස්සර මං මගේ CV එකට මගේ photo එකක් දාන්න පුරුදු වෙලා හිටිය, දැනටත් ඕන තරං පොඩි උන් එවන CV වල උන්ගෙ photos උඩින්ම දාල එවද්දි මට මේ සීන් එක හැම තිස්සෙම මතක් වෙනව, :D දවසක් මගේ CV එකේ අඩු පාඩු හදල දෙන්න කියල මගේ ටෙක් ලීඩ්ට දුන්න පොර අවංකෙන්ම හොද මෙන්ටර් කෙනෙක් නිසා, ඒ අයිය කියපු දේ තමයි, මල්ලි photo එක අයින් කරපං මුලින්ම, මොකද සමහර මිනිස්සු ඉන්නව photo එක බලල CV එක අයින් කරන ජාතියෙ කිවුව, මට ඕක හෙනම ප්‍රශ්නෙ නිසා ඇහුව ඇයි එහෙම අයින් කරන්නෙ කියල? :nerd: පොර කිවුවෙත් මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියෙන කතාවටම අදාල කතාවක්, "මල්ලි උබේ ජීවිතේ වුනත් සමහර මිනිස්සු ඉන්නවනෙ උන්ගෙන් අපිට කිසිම වැරැද්දක් වෙලා නෑ, ඒත් දැක්කම දිරවන්නැති ටයිප් උන් කියල" :lol: අන්න ඒ වගේ තමයි, සමහර ජාති ඩයල් ඉන්නව CV එක බලන එකාට සෙට් වෙන්නැති ඇරියස් ටයිප් එකෙක්ගෙ පෙනුම තියෙන එකෙක් නං shortlist කරන්න කලින්ම CV එක අයින් කරන උන් ඉන්නව කියල, මට ඒ වෙලේ ඒ කියපු කතාව එච්චර valid නෑ ගොං කතාවක් කියල හිතුනත් උබලටම තේරෙනවනෙ දැන්? ඒ කතාව ඇත්තක් කියල දැනුත් මතක් වුනා මේ ත්‍රෙඩ් එක දැක්කම.:lol:
     
    Last edited: