මට මෙන්න මේ ගායකයගේ type වගේ උන් පෙන්නන්න බෑ බන්. මහ අඩු කුලේ vibe එකක් එන්නේ. ඒත් සමහර ගෑනූ ඔයවගේ උන්ට කැමතියි. මුදලාලී ටයිප් වගේ උන්ට. මොකක්ද බන් හේතුව ඒකට. මහ නිකන් ගොඩේ ටයිප් එකක් පේන්නේ ඔය පෙනුමේ.
Last edited:


දවසක් මගේ CV එකේ අඩු පාඩු හදල දෙන්න කියල මගේ ටෙක් ලීඩ්ට දුන්න පොර අවංකෙන්ම හොද මෙන්ටර් කෙනෙක් නිසා, ඒ අයිය කියපු දේ තමයි, මල්ලි photo එක අයින් කරපං මුලින්ම, මොකද සමහර මිනිස්සු ඉන්නව photo එක බලල CV එක අයින් කරන ජාතියෙ කිවුව, මට ඕක හෙනම ප්රශ්නෙ නිසා ඇහුව ඇයි එහෙම අයින් කරන්නෙ කියල?
පොර කිවුවෙත් මෙන්න මේ ත්රෙඩ් එකේ තියෙන කතාවටම අදාල කතාවක්, "මල්ලි උබේ ජීවිතේ වුනත් සමහර මිනිස්සු ඉන්නවනෙ උන්ගෙන් අපිට කිසිම වැරැද්දක් වෙලා නෑ, ඒත් දැක්කම දිරවන්නැති ටයිප් උන් කියල"
අන්න ඒ වගේ තමයි, සමහර ජාති ඩයල් ඉන්නව CV එක බලන එකාට සෙට් වෙන්නැති ඇරියස් ටයිප් එකෙක්ගෙ පෙනුම තියෙන එකෙක් නං shortlist කරන්න කලින්ම CV එක අයින් කරන උන් ඉන්නව කියල, මට ඒ වෙලේ ඒ කියපු කතාව එච්චර valid නෑ ගොං කතාවක් කියල හිතුනත් උබලටම තේරෙනවනෙ දැන්? ඒ කතාව ඇත්තක් කියල දැනුත් මතක් වුනා මේ ත්රෙඩ් එක දැක්කම.