Passport Token Issuer (2024)

dog123

Well-known member
  • Sep 25, 2007
    2,757
    3,670
    113
    e-passport-2.jpg



    Link to the new system
    https://eservices.immigration.gov.lk/OnlineRegistration/#/home
     
    • Love
    Reactions: Cricket crazy

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    මොන මගුලක්ද බන් මේ කරන්නේ දිස්ත්‍රික්කයට එක ගානෙ passport office දාල apply කරන හැමෝටම ඕක issue කරන්නෙ නැතුව ලබ්බක් කරනවා.. passport එකක් ගන්න එක මිනිහෙක්ගේ අයිතිවාසිකමක්නේ..🥴
     
    • Like
    Reactions: ntayya and super077

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Dan oya register wenna one normal passport walata da e-passport walata da? Oya e-passport kiyanne biometric passport ekata ne?
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    ගිය අවුරුද්දේ ගෙනාවා online ක්‍රමයට ගන්න හා අලුත් කරගන්න පුළුවන් කියලා ක්‍රමයක්. පා.ලේ වලට finger print, scan මැශින් හිටන් දුන්නා. අපිත් ගොන්නු වගේ මේ ක්‍රමය හරිම ලේසිනේ කියලා රස්තියාදුවක් නැතිව පාස්පොට් එක අලුත් කරගන්න පුළුවන් නේ කියලා දැම්මා. finger print තියලා මේ අගෝස්තුවට අවුරුද්දයි. තාම සයිට් එකේ පෙන්නන්නේ pending to printing කියලා. :no: ඒ වගේ සාර්ථක ක්‍රම මේ රජයේ හොරු හැත්ත වැඩි කල් කරන්න දෙන්නේත් නෑ.. පටන් ගත්තු තැනම ලොෆ් කරලා දානවා. දැන් අපි පැලවත්තටම ගිහිල්ලා මේක අරගෙන එන්න වෙන සීන් එකක් තියෙන්නේ. ඔතන ඉන්න කාලකණ්නි බල්ලෙක් ඕඩර් එකක් දිලලු ඔන්ලයින් ආපු උන්ගේ ඒවා print කරන්නේ නැතිව office එකට ආවොත් විතරක් ප්‍රින්ට් කරන්න කියලා.. :angry:කාලක්ක්ණ්නි හැත්තක්
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,294
    639
    113
    300 meters vage thibba.at 6.30 am.
    Ethulata gannakota 1day normal kiyala ne. Okkoma ekata.