infection ekak hari nathnam ledak wenna athi ban. nathuwa ohoma wenna nam widiyak naha ithin
okko uba one punch man wenna yanawada danne naha
okko uba one punch man wenna yanawada danne naha
තාත්තගෙ තට්ටෙ තීනවද?මම gym යන්න පටන් ගත්තා ,මැයි මාසෙ ඉදන් ,ඒ හින්දද දන්නෑ මගේ කොන්ඩෙයි රැව්ලයි ,ඇහි බැමයි හෙනට වැටෙනවනේ බං ,මේක නිකන්ම හරියයිද ?
කරන්න හොද දෙයක් උබල දන්නවද ?
ගොඩක්ම යන්නෙ ඇහි බැම
උකනම gains තියෙනවා,හැන්ඩි වෙන්න කියල ජිම් ගියාම මයිල් ස්මයිල් වෙනවා කියහන්කෝ
අතේ ,ඇන්ඩ් පපුවේ මයිලුත් අඩුවක් පේනවා
Nutrition ඌණතාවයක්නෝ
අනික මොකාගෙද බං රැව්ල යන්නෙ
Mageth oka thama avla, okata beheth na neda ? Aga hama thama mayil eeth konde yanavaඑහෙම වෙනවා මචන් වැඩිපුර testosterone DHT වෙලා ඒ හින්දා කොන්ඩෙනම් යනව,බට් DHT නිසා රැව්ල වැඩිවෙන එක මිසක් අඩුවෙන්නෑ
එකයි මට තියන අව්ල