2024 ජනපතිවරණය සදහා කිරියේ නියෝජනය 🇱🇰❌🥇

මෙවර ජනපතිවරණයට කිරියෙන් ????

  • එළකිරි වැඩිහිටි පෙරමුණ වෙනුවෙන් Kalegana

    Votes: 8 6.5%
  • එක්සත් වනගත පක්ෂය වෙනුවෙන් Solo Rider

    Votes: 17 13.8%
  • එලජන සමගි සංසදය වෙනුවෙන් Dilann

    Votes: 4 3.3%
  • පොදුජන මැදමුලන පෙරමුණ වෙනුවෙන් 2soma

    Votes: 2 1.6%
  • ජාතික ජනතා බලවේගය වෙනුවෙන් Xi Jinping

    Votes: 30 24.4%
  • මැද මාවත එකමුතුව වෙනුවෙන් topkollek

    Votes: 2 1.6%
  • එතෙර ජනගත පක්ෂය වෙනුවෙන් LINDA_ADERSON

    Votes: 1 0.8%
  • අපිට හෙටක් රනිල්ට රටක් එකමුතුවෙන් ruchira55

    Votes: 9 7.3%
  • සමරිසි කුසුමානස පෙරමුණ වෙනුවෙන් scurvy

    Votes: 42 34.1%
  • සමස්ත ලංකා වනිතා පෙරමුණ වෙනුවෙන් Geshi95

    Votes: 8 6.5%

  • Total voters
    123
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,532
    124,660
    113
    දෙහිවල
    ඉතින්, දන්න දන්න එකා මෙවර ජනපතිවරණය ඉදිරිපත් වෙනවා කියලා දන්වන එකේ අපිත් හිතුවා කිරියෙනුත් එකෙක් ජනපතිවරණයට ඉදිරිපත් කරන්න. එහෙම නැතුව බැහැනේ.

    සෑම කුලයක්ම ආවරණය වන පරිදි අප විසින් කිරියේ වර්තමාන කදවුරු නියෝජනය කරන 10 දෙනෙක් මේ සදහා නිර්දේශ කරගන්න ලදී. කදවුරු කියුවේ ඇක්ටිව් එකේ ඉන්න.

    අපි දැන් හැමෝම එකතුවෙලා දවසක් ඇතුලත අපෙන් ජනපතිවරණයට ඉල්ලන්නේ කවුද කියලා තෝරාගමු.

    හුදෙක් විනෝදයට පමණක් බව මතක තබා ගන්න. තුති. 🤞🤜👍
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    1721890331569.png
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,532
    124,660
    113
    දෙහිවල
    Account එකට සල්ලි දාලා msg එකක් දාන්න වැඩි ගානට පොල් එක වැටේයි

    P.S 500000න් උඩ deposit වලට විතරයි inbox එක වැඩ කරන්නේ.
    ප්‍රචන්ඩ ක්‍රියා එපා..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    RW.jpg

    අපිට හෙටක් රනිල්ට රටක් එකමුතුවෙන් 😘 @ruchira55

    ඉතින් හදමු අපි අලුත් රටක් 😉
    රනිල් රනිල් අපේ රනිල් රනිල් 😍

    අපිට කන්න නැති උනත් කමක් නෑ බුදු සර් මේ රට ගොඩනගන්න 🤗
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මාගෙ රටවැසියනි,

    සබුද්දික එලකිරි වාසීන්ගෙ බලවත් ඉල්ලීම පරිදි මම මෙවර ජනාදිපතිවරනයට ඉදිරිපත් විමට තීරනය කලෙමි.

    මෙන්න මගෙ ප්‍රතිපත්ති මාලාව

    01. වහාම ක්‍රියාත්මක වන පරිදි, සියලුම යටිතල පහසුමක් වයාප්ෘති නතර කරනවා.
    02. රටේ වන වැස්ම 22% සිට 65% දකවා, වසර 5කින් ගෙන එනවා
    03. සාම්ප්‍රදායික ගොවිතෑන වැඩි දියුනු කරනව
    04. මඩකලපු දුම් රිය නතර කරනවා, ඒ දුම් රිය මාර්ග ගලවා ඉවත් කරනවා
    05. සත්ව සුබසාදක පනත පැය 24ක් ඇතුලත ක්‍රියාවට නන්වනවා
    06. නව ආන්ඩුක්‍රම වයවස්තාවක් ගෙන එනවා, එමගින් පලත් සබා අහොසි කිරීම, අන් සියලු දෙසපාලන පක්ස තහන්ම් කිරිම, 2050 දක්ව මැතිවරන පැවැත්වීම තහනම් කරනව
    07. පවුලකට හැදිය හැකි ලමයින් ගනන 1කට සීමා කරනවා
    08. වර්තමාන පාරිසරික වන්‍රක්ශන පනත යටතෙ ඇති සියලු වරදවල් වලට මරන දඩුවම ක්‍රියාත්මක කරනවා
    09. බල්ලා ජාතික සත්වයා ලෙස නම් කරනවා
    10. ආගම ඇදහිම් තහනම් කරනවා, සියලු පෙරහරවල් නවත්වනවා, ස්‍රී පාද , මඩු පල්ලි, කැබලිත්ත තහනම් කලාපයක් කරනව

    අන්කය - 69
    ලකුන - බල්ලා

    74 වසරක සාපය දුරලමු. ජනහිත කාමී සෝලො රැයිඩර් දිනවමු.

    මෙයට විස්වාසී
    සෝලො රැයිඩර්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,866

    GWP83UH.jpg