ඉතින්, දන්න දන්න එකා මෙවර ජනපතිවරණය ඉදිරිපත් වෙනවා කියලා දන්වන එකේ අපිත් හිතුවා කිරියෙනුත් එකෙක් ජනපතිවරණයට ඉදිරිපත් කරන්න. එහෙම නැතුව බැහැනේ.
සෑම කුලයක්ම ආවරණය වන පරිදි අප විසින් කිරියේ වර්තමාන කදවුරු නියෝජනය කරන 10 දෙනෙක් මේ සදහා නිර්දේශ කරගන්න ලදී. කදවුරු කියුවේ ඇක්ටිව් එකේ ඉන්න.
අපි දැන් හැමෝම එකතුවෙලා දවසක් ඇතුලත අපෙන් ජනපතිවරණයට ඉල්ලන්නේ කවුද කියලා තෝරාගමු.
හුදෙක් විනෝදයට පමණක් බව මතක තබා ගන්න. තුති.