2024 ජනපතිවරණය සදහා කිරියේ නියෝජනය 🇱🇰❌🥇

මෙවර ජනපතිවරණයට කිරියෙන් ????

  • එළකිරි වැඩිහිටි පෙරමුණ වෙනුවෙන් Kalegana

    Votes: 8 6.5%
  • එක්සත් වනගත පක්ෂය වෙනුවෙන් Solo Rider

    Votes: 17 13.8%
  • එලජන සමගි සංසදය වෙනුවෙන් Dilann

    Votes: 4 3.3%
  • පොදුජන මැදමුලන පෙරමුණ වෙනුවෙන් 2soma

    Votes: 2 1.6%
  • ජාතික ජනතා බලවේගය වෙනුවෙන් Xi Jinping

    Votes: 30 24.4%
  • මැද මාවත එකමුතුව වෙනුවෙන් topkollek

    Votes: 2 1.6%
  • එතෙර ජනගත පක්ෂය වෙනුවෙන් LINDA_ADERSON

    Votes: 1 0.8%
  • අපිට හෙටක් රනිල්ට රටක් එකමුතුවෙන් ruchira55

    Votes: 9 7.3%
  • සමරිසි කුසුමානස පෙරමුණ වෙනුවෙන් scurvy

    Votes: 42 34.1%
  • සමස්ත ලංකා වනිතා පෙරමුණ වෙනුවෙන් Geshi95

    Votes: 8 6.5%

  • Total voters
    123
  • Poll closed .

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,089
    99,611
    113
    මාගෙ රටවැසියනි,

    සබුද්දික එලකිරි වාසීන්ගෙ බලවත් ඉල්ලීම පරිදි මම මෙවර ජනාදිපතිවරනයට ඉදිරිපත් විමට තීරනය කලෙමි.

    මෙන්න මගෙ ප්‍රතිපත්ති මාලාව

    01. වහාම ක්‍රියාත්මක වන පරිදි, සියලුම යටිතල පහසුමක් වයාප්ෘති නතර කරනවා.
    02. රටේ වන වැස්ම 22% සිට 65% දකවා, වසර 5කින් ගෙන එනවා
    03. සාම්ප්‍රදායික ගොවිතෑන වැඩි දියුනු කරනව
    04. මඩකලපු දුම් රිය නතර කරනවා, ඒ දුම් රිය මාර්ග ගලවා ඉවත් කරනවා
    05. සත්ව සුබසාදක පනත පැය 24ක් ඇතුලත ක්‍රියාවට නන්වනවා
    06. නව ආන්ඩුක්‍රම වයවස්තාවක් ගෙන එනවා, එමගින් පලත් සබා අහොසි කිරීම, අන් සියලු දෙසපාලන පක්ස තහන්ම් කිරිම, 2050 දක්ව මැතිවරන පැවැත්වීම තහනම් කරනව
    07. පවුලකට හැදිය හැකි ලමයින් ගනන 1කට සීමා කරනවා
    08. වර්තමාන පාරිසරික වන්‍රක්ශන පනත යටතෙ ඇති සියලු වරදවල් වලට මරන දඩුවම ක්‍රියාත්මක කරනවා
    09. බල්ලා ජාතික සත්වයා ලෙස නම් කරනවා
    10. ආගම ඇදහිම් තහනම් කරනවා, සියලු පෙරහරවල් නවත්වනවා, ස්‍රී පාද , මඩු පල්ලි, කැබලිත්ත තහනම් කලාපයක් කරනව

    අන්කය - 69
    ලකුන - බල්ලා

    74 වසරක සාපය දුරලමු. ජනහිත කාමී සෝලො රැයිඩර් දිනවමු.

    මෙයට විස්වාසී
    සෝලො රැයිඩර්
    සොලෝගේ tag line

    රට බල්ලට යවන්න ඔබගේ මනාපය සෝලොට
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    මාගෙ රටවැසියනි,

    සබුද්දික එලකිරි වාසීන්ගෙ බලවත් ඉල්ලීම පරිදි මම මෙවර ජනාදිපතිවරනයට ඉදිරිපත් විමට තීරනය කලෙමි.

    මෙන්න මගෙ ප්‍රතිපත්ති මාලාව

    01. වහාම ක්‍රියාත්මක වන පරිදි, සියලුම යටිතල පහසුමක් වයාප්ෘති නතර කරනවා.
    02. රටේ වන වැස්ම 22% සිට 65% දකවා, වසර 5කින් ගෙන එනවා
    03. සාම්ප්‍රදායික ගොවිතෑන වැඩි දියුනු කරනව
    04. මඩකලපු දුම් රිය නතර කරනවා, ඒ දුම් රිය මාර්ග ගලවා ඉවත් කරනවා
    05. සත්ව සුබසාදක පනත පැය 24ක් ඇතුලත ක්‍රියාවට නන්වනවා
    06. නව ආන්ඩුක්‍රම වයවස්තාවක් ගෙන එනවා, එමගින් පලත් සබා අහොසි කිරීම, අන් සියලු දෙසපාලන පක්ස තහන්ම් කිරිම, 2050 දක්ව මැතිවරන පැවැත්වීම තහනම් කරනව
    07. පවුලකට හැදිය හැකි ලමයින් ගනන 1කට සීමා කරනවා
    08. වර්තමාන පාරිසරික වන්‍රක්ශන පනත යටතෙ ඇති සියලු වරදවල් වලට මරන දඩුවම ක්‍රියාත්මක කරනවා
    09. බල්ලා ජාතික සත්වයා ලෙස නම් කරනවා
    10. ආගම ඇදහිම් තහනම් කරනවා, සියලු පෙරහරවල් නවත්වනවා, ස්‍රී පාද , මඩු පල්ලි, කැබලිත්ත තහනම් කලාපයක් කරනව

    අන්කය - 69
    ලකුන - බල්ලා

    74 වසරක සාපය දුරලමු. ජනහිත කාමී සෝලො රැයිඩර් දිනවමු.

    මෙයට විස්වාසී
    සෝලො රැයිඩර්
    රට බල්ලට යවමු ............ :love2: 🙏
     
    Dance Dancing GIF by Neurads
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    මාගෙ රටවැසියනි,

    සබුද්දික එලකිරි වාසීන්ගෙ බලවත් ඉල්ලීම පරිදි මම මෙවර ජනාදිපතිවරනයට ඉදිරිපත් විමට තීරනය කලෙමි.

    මෙන්න මගෙ ප්‍රතිපත්ති මාලාව

    01. වහාම ක්‍රියාත්මක වන පරිදි, සියලුම යටිතල පහසුමක් වයාප්ෘති නතර කරනවා.
    02. රටේ වන වැස්ම 22% සිට 65% දකවා, වසර 5කින් ගෙන එනවා
    03. සාම්ප්‍රදායික ගොවිතෑන වැඩි දියුනු කරනව
    04. මඩකලපු දුම් රිය නතර කරනවා, ඒ දුම් රිය මාර්ග ගලවා ඉවත් කරනවා
    05. සත්ව සුබසාදක පනත පැය 24ක් ඇතුලත ක්‍රියාවට නන්වනවා
    06. නව ආන්ඩුක්‍රම වයවස්තාවක් ගෙන එනවා, එමගින් පලත් සබා අහොසි කිරීම, අන් සියලු දෙසපාලන පක්ස තහන්ම් කිරිම, 2050 දක්ව මැතිවරන පැවැත්වීම තහනම් කරනව
    07. පවුලකට හැදිය හැකි ලමයින් ගනන 1කට සීමා කරනවා
    08. වර්තමාන පාරිසරික වන්‍රක්ශන පනත යටතෙ ඇති සියලු වරදවල් වලට මරන දඩුවම ක්‍රියාත්මක කරනවා
    09. බල්ලා ජාතික සත්වයා ලෙස නම් කරනවා
    10. ආගම ඇදහිම් තහනම් කරනවා, සියලු පෙරහරවල් නවත්වනවා, ස්‍රී පාද , මඩු පල්ලි, කැබලිත්ත තහනම් කලාපයක් කරනව

    අන්කය - 69
    ලකුන - බල්ලා

    74 වසරක සාපය දුරලමු. ජනහිත කාමී සෝලො රැයිඩර් දිනවමු.

    මෙයට විස්වාසී
    සෝලො රැයිඩර්
    Excited Aww GIF by TikTok
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996

    මේ ටික සංශෝධනය කරන්න පුලුවන් නම් මගේ චන්දෙ බල්ලට.

    01. වහාම ක්‍රියාත්මක වන පරිදි, අත්‍යාවශ්‍ය යටිතල පහසුම් හැරි ඉතිරි සියලුම වයාපෘති නතර කරනවා.

    02. රටේ වන වැස්ම 22% සිට 30% දක්වා, වසර 5කින් ගෙන එනවා. මේක කැලයක් කරන්න ඕනෙ නෑනෙ

    03. සාම්ප්‍රදායික ගොවිතෑන අතහැර නව දියුණු ගොවිතැන් ක්‍රමයක් හඳුන්වා දෙනවා

    සංස්කෘතීන් සහ ආගම් වලින් පාලනය වන සියලු දෙසපාලන පක්ස තහන්ම් කිරිම

    දූෂණ හෝ අපරාධ චෝදනා එල්ලවන රජයේ සේවකයන්, දේශපාලනඥයන් හට මරණ දඬුවම. සෑම රජයේ සේවකයෙක්ටම වාර්ෂික මානසික හා කායික ඇගයීමක්. ඒ ඇගයීම මත පදනම්ව විශ්‍රාම යැවීම සහ අලුතින් පත්වීම් දෙනවා

    07. පවුලකට හැදිය හැකි ලමයින් ගනන 2කට සීමා කරනවා. 2 වැන්නාට පසුව ඉපදෙන ළමයින් (චීනයේ මෙන් මරා නොදමා) වෙනුවෙන් දෙමව්පියන් හට ඉතා විශාල වියදමක් දැරීමට සිදුවෙන ලෙස වැඩකටයුතු සිදු කරනවා

    10. ප්‍රසිද්ධියේ ආගම ඇදහිම් තහනම් කරනවා, ආගමික ඇඳුම් පූජ්‍ය පක්ෂයට පමණයි. සියලුම පූජ්‍ය පක්ෂය හැඳුනුම්පතක් ලබාගත යුතුයි. සියලු ආගම් නිවාඩු, ආගම් මූලික වූ පූජනීය ස්ථාන නොවන ආයතන, බැංකු කටයුතු, රාජ්‍ය උත්සව, පෙරහරවල් නවත්වනවා, ආගම් වෙනුවෙන් එකතුවෙන අරමුදල් සියල්ල ඒ ආගමේ අනෙකුත් පුජනීය ස්ථාන වල වියදම් සඳහා සමසේ බෙදනවා.

    74 වසරක සාපය දුරලමු. ජනහිත කාමී බල්ලා දිනවමු.
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මාගෙ රටවැසියනි,

    සබුද්දික එලකිරි වාසීන්ගෙ බලවත් ඉල්ලීම පරිදි මම මෙවර ජනාදිපතිවරනයට ඉදිරිපත් විමට තීරනය කලෙමි.

    මෙන්න මගෙ ප්‍රතිපත්ති මාලාව

    01. වහාම ක්‍රියාත්මක වන පරිදි, සියලුම යටිතල පහසුමක් වයාප්ෘති නතර කරනවා.
    02. රටේ වන වැස්ම 22% සිට 65% දකවා, වසර 5කින් ගෙන එනවා
    03. සාම්ප්‍රදායික ගොවිතෑන වැඩි දියුනු කරනව
    04. මඩකලපු දුම් රිය නතර කරනවා, ඒ දුම් රිය මාර්ග ගලවා ඉවත් කරනවා
    05. සත්ව සුබසාදක පනත පැය 24ක් ඇතුලත ක්‍රියාවට නන්වනවා
    06. නව ආන්ඩුක්‍රම වයවස්තාවක් ගෙන එනවා, එමගින් පලත් සබා අහොසි කිරීම, අන් සියලු දෙසපාලන පක්ස තහන්ම් කිරිම, 2050 දක්ව මැතිවරන පැවැත්වීම තහනම් කරනව
    07. පවුලකට හැදිය හැකි ලමයින් ගනන 1කට සීමා කරනවා
    08. වර්තමාන පාරිසරික වන්‍රක්ශන පනත යටතෙ ඇති සියලු වරදවල් වලට මරන දඩුවම ක්‍රියාත්මක කරනවා
    09. බල්ලා ජාතික සත්වයා ලෙස නම් කරනවා
    10. ආගම ඇදහිම් තහනම් කරනවා, සියලු පෙරහරවල් නවත්වනවා, ස්‍රී පාද , මඩු පල්ලි, කැබලිත්ත තහනම් කලාපයක් කරනව

    අන්කය - 69
    ලකුන - බල්ලා

    74 වසරක සාපය දුරලමු. ජනහිත කාමී සෝලො රැයිඩර් දිනවමු.

    මෙයට විස්වාසී
    සෝලො රැයිඩර්
    SPA nithigatha karala @Heshan Daminda ta SPA ekak dala dipan pinthaka