SLT හැතිකරේ

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,528
    1,916
    113
    SLT sell karana eka finalize une naneda? election ekata kalin eka finalize unoth hodai.
    gov eka change unama kiyatawath slt eka sell karanne nam nathiwei. sjb & npp dekama kiyanne slt eka sell karanna epa kiyala. :angry:
    ane ow ban slt eka kara nam athatma hndai... jio eka awa nam athatama maru
     
    • Like
    Reactions: Draco Malfoy

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,736
    113
    SLT sell karana eka finalize une naneda? election ekata kalin eka finalize unoth hodai.
    gov eka change unama kiyatawath slt eka sell karanne nam nathiwei. sjb & npp dekama kiyanne slt eka sell karanna epa kiyala. :angry:
    ඕක ඉන්දියාවට දුන්නම උබලාට සැප කනේ තමයි. තියන ගාස්තු තව සියට පනහකින් විතර නගී. අනික රටේ ලොකුම ඩේටා බේස් ටික ඉන්දියන් හැත්ත අතට යනවා. ඊට අමතරව backbone එක අනිත් උන්ට පාවිච්චි කරන්න බැරි කලොත් කෙලම වෙනවා අනිත් ටිකටත්. ඕක හරියට මැනේජ් කරන්න ඕනේ. නැතුව ඉන්දියාවට දීම නෙමේ තියෙන්නේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ද ඒතක‌ොට Elon කාරයා ඩිමො බට්ට‌ෙක්ග‌ෙ ඇවිත් අතු කපලා, රොඩු ඇදලා, පාරත් අතුගාලා යද්දි ඒන ගැම්ම..

    සැටලයිට් සුද්ද කරන්න ඌ රොකට් එකේ යකෝ එන්නෙ. you stupid bitch :rolleyes2:
     
    • Haha
    Reactions: king solomon

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    umba koheda ban inne, ape pathi wala complain eka dala kadeta yanna na mun batta van eke awith ge langa indan call karanawa..