Tho gana Mach blnwda e paramatch eka draw ballo
dinna pakooooo
------ Post added on Jul 26, 2024 at 10:17 PM
Tho gana Mach blnwda e paramatch eka draw ballo
dinna pakooooo
------ Post added on Jul 26, 2024 at 10:17 PM
ow nathuwa paradina pirimi match balannneiTho gana Mach blnwda e para
ow yako gahannema ekama shot ekaAra 4 gahapu eki Russel Arnold wage danne eka shot ekai ohe wananawa
හැබැයි ඒ ෂොට් එක ඇස් පියාන උනත් ගහන්න පුළුවන් ස්කිල් එකක් තියෙනවාow yako gahannema ekama shot eka
heta nemeine. aniddane.හෙට මැච් එක නම් බලන්නේ නෑ
50ක් වත් සුවර් නෑ
heta mens ekaheta nemeine. aniddane.
ehema wenne ne ban, genu team ekata money awoth, horu gihin ekat kawanawa, manager la awith unge players lawa danawa, hoda unwa kepenawa, lankawata kela wela tiyenne corrupt system nisa, kisima deyak hariyanne ne horu innakamමට මැවිලා පේනවා ගෑනු ටික නැගලා ගිහිල්ලා ලොන්තයෝ ටික හැඳි ගෑවිලාම යනවා. පිරිමි ටීම් එකට ස්පොන්සර් කෙනෙක්වත් හොයාගන්න බැරිවෙන්න ඕන. පඩි අඩු කරලා දාන්න ඕන. ඔකුන්ගේ මැච් බලන්නවත් යන්නේ නැතුව ඉන්න ඕක එකෙක්වත්.
ඔව් හැබැයි. ඕකට පොස්ට් එකක් දාලා තිබ්බ. ඕක නැගල එද්දී කරන්නේ ඇමතිලගේ පියරු බබාලව ඕකට දාන එක කියල.ehema wenne ne ban, genu team ekata money awoth, horu gihin ekat kawanawa, manager la awith unge players lawa danawa, hoda unwa kepenawa, lankawata kela wela tiyenne corrupt system nisa, kisima deyak hariyanne ne horu innakam
yep, thats why we cant have nice things in sri lanka, bottuwe hari paninna ona nettam ape lamaintat me sethema tamaඔව් හැබැයි. ඕකට පොස්ට් එකක් දාලා තිබ්බ. ඕක නැගල එද්දී කරන්නේ ඇමතිලගේ පියරු බබාලව ඕකට දාන එක කියල.