SL Women cricket

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,774
    2,760
    113
    නුවර උන් හෙට යන්න එපා ග්‍රවුන්ඩ් එකට ලොම්තයන්ගෙ ලොම්ත මැච් බලන්න.
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    one man shot. ekata lontha team eke ekek nane 50 gahaganna ekek
    මෙකී ඉන්න ගමන් අලුත් ටික හැදුණොත් හොදයි


    පට්ට ලේගි කෙනෙක් දැක්කා

    අන්තිමට ලකුණු ගහපු දෙන්නත් හොදයි .


    පක්කියෝ පව් කියලත් ගියා. චානස් කියක් දුන්නාද
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    මෙකී ඉන්න ගමන් අලුත් ටික හැදුණොත් හොදයි


    පට්ට ලේගි කෙනෙක් දැක්කා

    අන්තිමට ලකුණු ගහපු දෙන්නත් හොදයි .


    පක්කියෝ පව් කියලත් ගියා. චානස් කියක් දුන්නාද
    බඩ ගල හරි දින්නා බන් මුන්ටත් කියක් හරි වැඩියෙන් ගෙවනව නම් හොදයි. මීට වඩා ගේමක් ගහයි
     
    • Like
    Reactions: Chamithacc

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,360
    8,907
    113
    චමරිගේ ෂොට් මාර ස්ට්‍රෝන්
    ගෑණු නෙමේ පිරිමි භාගයක්
    අර කොට හිමායා කෙල්ල