දෙමළ සන්ධානය ගැලවේ. 🔴BREAKING #AKD

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,423
    12,703
    113
    Piliyandala
    ගොතගෙන් ආපු හයිප් එකම අනුරට තියෙනව....

    ගෝටා තව එලවන්න එකතු වෙච්ච විදිහ දැක්කම එකෙනේම දෙයක් ඉගෙන ගන්න පුළුවන් පිස්සු කෙලින්න ගත්තොත්...



    NPP එකේ එවුන් මෝඩ නැතිවෙන්න ඕනේ මේවා ගැන ඇනලයිස් කරගෙන ඉන්න.
     
    • Love
    Reactions: Clockwork

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,045
    10,612
    113
    මේ පාර මගේ මනාපයත් මාලිමාව ට.. 😁
    Getty-Images-2162421490.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    Boru kiyanna epa pons. Ranil ge set eka tama wenama apekshakayek danne me para yapane. සුමන්දිරම් දැන් රනිල් එක්ක අවුල්. අනුරට සපොට් කරන්න දැන් සති දෙකකට කලින් තිරණය කරලා තියෙන්නේ. එලයට දෙයි ලබන සතියෙන් පස්සේ
    kim jong un GIF