Hope he can nail the role. Prefer the mask stays on all the time.
Last edited:
Comic වලදි නම් dr.dhoom වුන iron man vairent කෙනෙක් ඉන්නව ...ඊයෙ මැරිච්ච එකාට අද පණ එනවා. හැම එකකටම multiverse එක ගාවගෙන මැරිච්ච මාවල් කැරැක්ටර්ස් කරපු audience එක හුගක් කැමති නළුවොන්ව වෙන ක්රමේකට හරි ආයෙ තව ෆිල්ම් එකකින් අරන් එනවා තනිකරම financial පැත්ත විතරක් බලාගෙන. Character death එකක කිසිම effect එකක් නෑ. මාවල් යුනිවර්ස් එකේ තියෙන් ගොන්ම ගතියක් තමයි ඕක. RDJ ව ඩොක්ටර් ඩූම් කරලා ඔය ආයි ගේන්නෙ අරහෙන් Kang ගෙ කැරැක්ටර් එක කරපු Jonathan Majors ආපු කේස් එක නිසා ඉස්සරහට කරන්න ප්ලෑන් කරන් හිටපු avengers ෆිල්ම් සෙට් එක අවුල් ගිය එකේ ඩැමේජ් එක කවර් කරගන්න කියලා තමයි මට නම් හිතෙන්නෙ. Spider man: no way home, Dr.Strange 2 එකයි Guardians of the galaxy 3 ඇරෙන්න corona pandemic එකෙන් පස්සෙ රිලීස් කරපු මාවල් ෆිල්ම්ස් ඔක්කොම වගේ critically & financially ෆේල්.
Infamous Iron Man (2016 - 2017)Comic වලදි නම් dr.dhoom වුන iron man vairent කෙනෙක් ඉන්නව ...
ඒ වුණාට බොක්ස් ඔෆිස් පැත්තෙන් පහුගිය අවුරුදු කීපෙම එකදිගට පාඩු ලබපු නිසා ඉස්සරහටත් ඒ දේම වෙයි කියන බයට මාවල් උන්, damage control කරන්න කරපු cheap trick එකක් කියලයි මට නම් හිතෙන්නෙ මේක.Comic වලදි නම් dr.dhoom වුන iron man vairent කෙනෙක් ඉන්නව ...
mekai ara deadpool and wolvering ekei fantastic 4 cameo ekai athara sambanayk thiynwda??Comic වලදි නම් dr.dhoom වුන iron man vairent කෙනෙක් ඉන්නව ...
naluwa supiri unata mun script writing walin gama kai kiyala sure mataඒ වුණාට බොක්ස් ඔෆිස් පැත්තෙන් පහුගිය අවුරුදු කීපෙම එකදිගට පාඩු ලබපු නිසා ඉස්සරහටත් ඒ දේම වෙයි කියන බයට මාවල් උන්, damage control කරන්න කරපු cheap trick එකක් කියලයි මට නම් හිතෙන්නෙ මේක.
ඩිස්නි ලබ්බවල් නම් බලන එක මං සම්පූර්ණෙන් නවත්තලා තියෙන්නෙ අර එළි වෙච්ච woke මගුල් නිසා. දැන් තියෙන හොලිවුඩ් ස්ටූඩියෝවලින් ටිකක් හරි ශේප් එකේ තියෙන්නෙ Universal ලා විතරයි.WB ලා තමයි මෙච්චරකල් ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලට හුගක් creative control එක දීපු major hollywood studio එකකට කියලා තිබ්බෙ. ඒත් David Zaslav කාරයා WB එකේ CEO උනාට පස්සෙ ඒක හුගක් දුරට නැතිවුණා.mekai ara deadpool and wolvering ekei fantastic 4 cameo ekai athara sambanayk thiynwda??
naluwa supiri unata mun script writing walin gama kai kiyala sure mata
------ Post added on Jul 29, 2024 at 12:01 AM

Hope he can nail the role. Prefer the mask stays on all the time.
YesSET NETHA.... U NEDA IRON MAN...