Robert Downey Jr as Doctor Doom

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    ඊයෙ මැරිච්ච එකාට අද පණ එනවා. හැම එකකටම multiverse එක ගාවගෙන මැරිච්ච මාවල් කැරැක්ටර්ස් කරපු audience එක හුගක් කැමති නළුවොන්ව වෙන ක්‍රමේකට හරි ආයෙ තව ෆිල්ම් එකකින් අරන් එනවා තනිකරම financial පැත්ත විතරක් බලාගෙන. Character death එකක කිසිම effect එකක් නෑ. මාවල් යුනිවර්ස් එකේ තියෙන් ගොන්ම ගතියක් තමයි ඕක. RDJ ව ඩොක්ටර් ඩූම් කරලා ඔය ආයි ගේන්නෙ අරහෙන් Kang ගෙ කැරැක්ටර් එක කරපු Jonathan Majors ආපු කේස් එක නිසා ඉස්සරහට කරන්න ප්ලෑන් කරන් හිටපු avengers ෆිල්ම් සෙට් එක අවුල් ගිය එකේ ඩැමේජ් එක කවර් කරගන්න කියලා තමයි මට නම් හිතෙන්නෙ. Spider man: no way home, Dr.Strange 2 එකයි Guardians of the galaxy 3 ඇරෙන්න corona pandemic එකෙන් පස්සෙ රිලීස් කරපු මාවල් ෆිල්ම්ස් ඔක්කොම වගේ critically & financially ෆේල්.
     
    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93

    Comic වලදි නම් dr.dhoom වුන iron man vairent කෙනෙක් ඉන්නව ...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    Comic වලදි නම් dr.dhoom වුන iron man vairent කෙනෙක් ඉන්නව ...
    ඒ වුණාට බොක්ස් ඔෆිස් පැත්තෙන් පහුගිය අවුරුදු කීපෙම එකදිගට පාඩු ලබපු නිසා ඉස්සරහටත් ඒ දේම වෙයි කියන බයට මාවල් උන්, damage control කරන්න කරපු cheap trick එකක් කියලයි මට නම් හිතෙන්නෙ මේක.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,904
    1
    50,053
    113
    ප*යාගල
    sorry.com
    Comic වලදි නම් dr.dhoom වුන iron man vairent කෙනෙක් ඉන්නව ...
    mekai ara deadpool and wolvering ekei fantastic 4 cameo ekai athara sambanayk thiynwda??

    ඒ වුණාට බොක්ස් ඔෆිස් පැත්තෙන් පහුගිය අවුරුදු කීපෙම එකදිගට පාඩු ලබපු නිසා ඉස්සරහටත් ඒ දේම වෙයි කියන බයට මාවල් උන්, damage control කරන්න කරපු cheap trick එකක් කියලයි මට නම් හිතෙන්නෙ මේක.
    naluwa supiri unata mun script writing walin gama kai kiyala sure mata
    ------ Post added on Jul 29, 2024 at 12:01 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    mekai ara deadpool and wolvering ekei fantastic 4 cameo ekai athara sambanayk thiynwda??

    naluwa supiri unata mun script writing walin gama kai kiyala sure mata
    ------ Post added on Jul 29, 2024 at 12:01 AM
    ඩිස්නි ලබ්බවල් නම් බලන එක මං සම්පූර්ණෙන් නවත්තලා තියෙන්නෙ අර එළි වෙච්ච woke මගුල් නිසා. දැන් තියෙන හොලිවුඩ් ස්ටූඩියෝවලින් ටිකක් හරි ශේප් එකේ තියෙන්නෙ Universal ලා විතරයි.WB ලා තමයි මෙච්චරකල් ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලට හුගක් creative control එක දීපු major hollywood studio එකකට කියලා තිබ්බෙ. ඒත් David Zaslav කාරයා WB එකේ CEO උනාට පස්සෙ ඒක හුගක් දුරට නැතිවුණා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    ෆිල්ම් එකේ ප්‍රඩක්ෂන් බජට් එක විතරක් $400M පන්නයි වගේ RDJ ගෙ front end salary එක විතරක් මෙච්චර නම්. :dull:

    • Like
    Reactions: SanjayRocks

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,646
    10,911
    113
    හොඳට ආතල් එක දෙන හොඳ ස්ටොරියක් තියෙන ෆිලුමක් එනවනම් මොකා උනත් මොකෝ. අනික ටෝනි ස්ටර්ක් ගේ වෙරියන්ට් එකක් ඩූම් වෙනවා කියන්නේ :love2: :love2: සලලලලලලලලලලලා
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    "Nostalgia' පාවිච්චි කරලා සල්ලි හොයන්න තමයි ඉතින් මාවල් උන් 'Downey' ආයෙ ගෙනාවෙ. පේනවනෙ. 😏