AliExpress පරක්කු හේතුව

moveon

Well-known member
  • Nov 2, 2022
    500
    867
    93
    AliExpress බඩු linehaul office නැවතිලා තියෙන හේතුව හොයාගත්තා.

    Custom එකයි Daraz courier එකයි අතර clearance ගැටුමක් ඇතිවෙලා.

    බඩු තොගයක් custom එකෙන් තියාගෙන, ඒක නිසා කිසිම බඩුවක් Daraz එකෙන් බෙදන්නෙ නැහැ (මේ ප්‍රශ්නය ලිහාගන්නකල්).
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    AliExpress බඩු linehaul office නැවතිලා තියෙන හේතුව හොයාගත්තා.

    Custom එකයි Daraz courier එකයි අතර clearance ගැටුමක් ඇතිවෙලා.

    බඩු තොගයක් custom එකෙන් තියාගෙන, ඒක නිසා කිසිම බඩුවක් Daraz එකෙන් බෙදන්නෙ නැහැ (මේ ප්‍රශ්නය ලිහාගන්නකල්).
    Ada release wela thibuna 14 days walin
     
    • Like
    Reactions: moveon and asirir

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    mage daraz walin ena ewanam kisima ekak me wenakan late une nehe. last week dapuwata monawa weida danne ne
     
    • Like
    Reactions: moveon

    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    මගේ July 15 ඉදලා දවස් 14ක් තාම "linehaul office" ඊට පස්සේ ඔඩර් කරපු බඩු 2ක් ගෙදරටත් ආවා. මොකද ඒ දවසේ ඒක විතරක් කස්ටම් එකේ හිර වෙන්නේ.
     
    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    AliExpress බඩු linehaul office නැවතිලා තියෙන හේතුව හොයාගත්තා.

    Custom එකයි Daraz courier එකයි අතර clearance ගැටුමක් ඇතිවෙලා.

    බඩු තොගයක් custom එකෙන් තියාගෙන, ඒක නිසා කිසිම බඩුවක් Daraz එකෙන් බෙදන්නෙ නැහැ (මේ ප්‍රශ්නය ලිහාගන්නකල්).
    කොහොමද දැනගත්තේ?

    :lol::lol:
    ------ Post added on Jul 29, 2024 at 9:21 PM
     
    • Like
    Reactions: moveon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මම USB-C කේබල් එකක් දාලා තිබ්බා. ට්‍රැකින් වල ජූලි 18 ඩිලිවරි කරලා කියලා තියෙනවා.කෝල් කලාම රයිඩර් අතේලු පාර්සලේ. අදට දවස් 11ක්. රිෆන්ඩ් දාන්නත් බෑ පාර්සලේ උන් ගාව කියද්දි.
     
    • Like
    Reactions: moveon

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,212
    3,752
    113
    LONDON
    Same here. I have bunch of items in line haul. But tablet I ordered came to line haul yesterday and today released. Everything deliver by daraz
     
    • Like
    Reactions: moveon

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    කොළඹ නගරාසන්න ඒව ගොඩක් දුරට ලේට් වෙනව, කොළඹින් ඈත දුර පළාත් වල ඒව ඉක්ම්නට සතිය් දෙකෙන් වගේ එනව
     
    • Like
    Reactions: moveon

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    ජුනි 25 ඉඳල Linehaul office එකේ තිබ්බ අයිටම් එකක් අද ආවා. තව එකක් තියෙනවා ඒක තාම අවේ නෑ