Hamas Leader Killed by an IED...

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,378
    45,439
    113
    පාස්කු ප්‍රහාරේ වගේම හොදට ප්ලෑන් කරලා කරපු වැඩක්..දන්නවනේ උන්ගේ ගේම්..;)..රට ඇතුලේ ඉන්න උන්ගෙනුත් ඔත්තු ගන්නවා..මොසාර්ඩ් ලා ඕන රටක ඉන්නවලු..ඒ ඒ රටවල ඒ ජාතියේ උන්ම නිසා අල්ලගන්න ලේසි නැහැ.;)
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    පාස්කු ප්‍රහාරේ වගේම හොදට ප්ලෑන් කරලා කරපු වැඩක්..දන්නවනේ උන්ගේ ගේම්..;)..රට ඇතුලේ ඉන්න උන්ගෙනුත් ඔත්තු ගන්නවා..මොසාර්ඩ් ලා ඕන රටක ඉන්නවලු..ඒ ඒ රටවල ඒ ජාතියේ උන්ම නිසා අල්ලගන්න ලේසි නැහැ.;)

    ඔව් මොසාඩ් ලා ලංකාවෙත් ඉන්නවා..ඵළකිරියේ ඉන්න මොසාඩ් සාමාජිකයා තමා @kukku baba..ඒ රහස මේ ළගදි ඵයා දාපු ත්‍රෙඩ් ඵකක් නිසා ඵළිවුනා..

    Polish_20240802_083042743_copy_781x3147bbb1ebee0b07272.png