Hamas chief Ismail Haniyeh killed in Iran

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    Iran's paramilitary Revolutionary Guard said Hamas leader Ismail Haniyeh was assassinated in Tehran.

    No one immediately claimed responsibility for the assassination but suspicion immediately fell on Israel, which has vowed to kill Haniyeh and other leaders of Hamas over the group's Oct. 7 attack on Israel that killed 1,200 people and saw some 250 others taken hostage.

    Iran's statement gave no details on how Haniyeh was killed. The New York Times was the first to report the incident.

    More to come...
     
    • Love
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,486
    72,500
    113
    Hamas leader Ismail Haniyeh was killed in Iran on Wednesday, the Palestinian militant group Hamas and Iran's elite Revolutionary Guards said in separate statements.


    - Reuters

    වැරදි උන් එක්ක නේද පොන්නයෝ ටික ඇරගත්තේ. ඉතුරු වෙලා ඉන්නෙ සින්වාර් කාරයා විතරයි. මොහොමඩ් ඩීෆ් කියන එකාවත් bbq කලා සති 2කට විතර කලින්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,486
    72,500
    113
    මුස්ලිම් උන් එකමතුයි කිව්වට ඕවට ඊශ්‍රායලයට ඔත්තු දෙන්නෙත් මුස්ලිම් උන්ම නේ.. @Al Baik :oo:

    හමාස් උන් නිසා පලස්තීන් මිනිස්සු ඉල්ලන් කෑ. උන් හිතුවෙ නෑ මෙහෙම නෙලයි කියලා. රටම ෆැල්ට්. අවුරුදු ගානක් පස්සට අරන් ගියා රට. ඔක්කොටම වගෙ කියන්න ඕන හමාස් සහ උන්ව අවුස්සන උන්. අනික උන් හැම එකාම මිනිස්සු අස්සෙ රිංගන් ඉන්න නිසා නිකන් උනුත් මැරෙනවා. උන් දන්නව හමාස් මහ උන් ටික ඉන්නකන් කන්න වෙයි කියලා. එ නිසා උන්ව ඉක්මනට මරන එක තාම හොඳ. ඒ නිසා ඔත්තු දෙනවා. :yes: :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    පෙන හැටියට ඊශ්‍රායලයේ ඔත්තු කණ්ඩායම් වල වැඩිපුරම ඉන්නේ මෝඩ මුස්ලිම් එවුන් 🤣🤣 @Al Baik
     
    • Haha
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    Hanieh attended Iran's new president's swearing in ceremony on Tuesday.

    "Early this morning, the residence of Ismail Haniyeh in Tehran was struck, resulting in his and one of his body guards' martyrdom. The cause is under investigation and will be announced soon," the Revolutionary Guards said.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,418
    8,561
    113
    මේක තමා කැතම සින් එක...
    ඉරනෙන් සපෝර්ට් දෙන අනිත් ත්‍රස්තවාදී උන්ටත් දාඩිය දන්නේ මේකෙන්... යුද්දේ නැති , ආයුද , පුහුණුව, සල්ලි දෙන ඉරනෙත් උන්ට ආරක්ෂාව නැත්නම් ඉතින් අනිත් තැන් ගැන කවර කතාද..
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේක තමා කැතම සින් එක...
    ඉරනෙන් සපෝර්ට් දෙන අනිත් ත්‍රස්තවාදී උන්ටත් දාඩිය දන්නේ මේකෙන්... යුද්දේ නැති , ආයුද , පුහුණුව, සල්ලි දෙන ඉරනෙත් උන්ට ආරක්ෂාව නැත්නම් ඉතින් අනිත් තැන් ගැන කවර කතාද..

    මොසාඩ් ලා තමා ඕවා කරන්නෙ.රයිසිත් මැරුවේ උන්.දැන් තේරෙනවනේ ලංකාවේ වුන පාස්කු ප්‍රහාරයත් කාගේ වැඩක්ද කියලා..😹😹😹