ආදර සබඳතා, බිඳ වැටීම් සහ ජයගැනීම්! 👫❤

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    එළකිරි යනි,

    මේ මාතෘකාව ගැන කතා කරන්න කැමති නම් අත්දැකීම් බෙදාගෙන යමු පහළින්.

    * ආදරේ කරපු/කරන කෙනා ජීවිතේ කෙල උනා නම් :confused:
    * ආදරේ කරපු/කරන කෙනා නිසා ජීවිතේ ගොඩ ගියා නම් :P
    * ඇත්තටම ආදරේ කරපු/ කරන කෙනාව ම විවාහ කරගන්න පුළුවන් උනා නම්, :yes:
    * ප්‍රශ්න නිසා ආදරේ කරපු කෙනා නැතුව වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න උනා නම්, :(
    * මොන ප්‍රශ්න ආවත් දෙන්නම එකට ඒවාට මුහුණ දීලා ගොඩ ගියා නම්/ එකතු වෙලා තවම වැඩ කරනවානම්, ;)
    * partner ට බූට් තිබ්බා නම්, :sorry:

    මේවා ගැන හිතේ තියෙන මතකයන් ගැන කතා කරමු!!!!!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    Oh God Penguin GIF by Pudgy Penguins
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,242
    113
    මටනම් දැන් THE office සීරීස් එකේ පැම් සහ ජිම් වගේ ලෞ එකක් ඕනේ :love2: :love2: :love2:
     
    • Love
    Reactions: sahan50

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    බුට් කනවට වඩා අමාරුයි තිබ්බම බන් .
    ඔන්න ඕකයි මාත් අයින් වෙන්න වුවමනාව තිබ්බත් අයින් වෙන්නේ නැතුව බලන් ඉන්නේ උන් මාව අයින් කරනකන්. නැත්තන් ගිල්ටි ෆීලින් එකක් එනවා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔන්න ඕකයි මාත් අයින් වෙන්න වුවමනාව තිබ්බත් අයින් වෙන්නේ නැතුව බලන් ඉන්නේ උන් මාව අයින් කරනකන්. නැත්තන් ගිල්ටි ෆීලින් එකක් එනවා.
    අනිවාර්යෙන්. හිත හදා ගන්න පුළුවන් ඒක තව ගෙනිච්චනම් දෙන්නටම වෙන විනාසේ හිතලා .
     
    • Sad
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එළකිරි යනි,

    මේ මාතෘකාව ගැන කතා කරන්න කැමති නම් අත්දැකීම් බෙදාගෙන යමු පහළින්.

    * ආදරේ කරපු/කරන කෙනා ජීවිතේ කෙල උනා නම් :confused:
    * ආදරේ කරපු/කරන කෙනා නිසා ජීවිතේ ගොඩ ගියා නම් :P
    * ඇත්තටම ආදරේ කරපු/ කරන කෙනාව ම විවාහ කරගන්න පුළුවන් උනා නම්, :yes:
    * ප්‍රශ්න නිසා ආදරේ කරපු කෙනා නැතුව වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න උනා නම්, :(
    * මොන ප්‍රශ්න ආවත් දෙන්නම එකට ඒවාට මුහුණ දීලා ගොඩ ගියා නම්/ එකතු වෙලා තවම වැඩ කරනවානම්, ;)
    * partner ට බූට් තිබ්බා නම්, :sorry:

    මේවා ගැන හිතේ තියෙන මතකයන් ගැන කතා කරමු!!!!!

    ow, anik ewunta wage ubata kunuharapen baninne naha, eka nisa issella ubage experiance kiyala hitapan