එළකිරි යනි,
මේ මාතෘකාව ගැන කතා කරන්න කැමති නම් අත්දැකීම් බෙදාගෙන යමු පහළින්.
* ආදරේ කරපු/කරන කෙනා ජීවිතේ කෙල උනා නම්
* ආදරේ කරපු/කරන කෙනා නිසා ජීවිතේ ගොඩ ගියා නම්
* ඇත්තටම ආදරේ කරපු/ කරන කෙනාව ම විවාහ කරගන්න පුළුවන් උනා නම්,
* ප්රශ්න නිසා ආදරේ කරපු කෙනා නැතුව වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න උනා නම්,
* මොන ප්රශ්න ආවත් දෙන්නම එකට ඒවාට මුහුණ දීලා ගොඩ ගියා නම්/ එකතු වෙලා තවම වැඩ කරනවානම්,
* partner ට බූට් තිබ්බා නම්,
මේවා ගැන හිතේ තියෙන මතකයන් ගැන කතා කරමු!!!!!